සියළු පුවත්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් හා හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 04 වන දින මන්නාරම, තාල්පාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 04 ක් සහ හක් බෙල්ලන් 03 ක් සමඟ පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-05

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ගිණිකොන නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් 2019 ඔක්තෝම්බර් 02 වන දින ක්‍රියාත්මක ක...

2019-10-04

ගුරුනගර් ප්‍රදේශයේ දී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 03 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත....

2019-10-04

කේරළ ගංජා සහ දේශිය ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පුත්තලම, පොලිසිය එක්ව අද (ඔක්තෝම්බර් 03) පුත්තලම, පාලවි ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා ග්‍රෑම් 1.087 ක් සහ දේශිය ගංජා ග්‍රෑම් 7.900 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-03

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්, අතිගරු ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. ...

2019-10-03

ඉඳුරාම බඳවා ගත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්/නිලධාරිණියන් 36 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍...

2019-10-03

නුවර වැවේ ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 03) අළුයම නුවර වැවේ ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-03

ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 ඔක්තෝම්බර් 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදි....

2019-10-03

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින යාපනය, මරුතන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත....

2019-10-03

කුච්චවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 02 වන දින ත්‍රිකුණාමලය,කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත....

2019-10-03

මදනමෝදක මත්ද්‍රව්‍ය ග්‍රෑම් 570 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ කල්මුනේ පොලිසිය එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින කල්මුණේ, නින්තාවූර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී මදනමෝදක නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 570 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-03

කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ ජා-ඇල පොලිසිය එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින ජා-ඇල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-03

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 සැප්තැම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදි. ...

2019-10-02

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් දියේ ගිලුනු පුද්ගලයෙකු සොයා ගැනීමට සහාය වෙයි

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 02) උදෑසන සිදුකරන ලද කිමිදුම් මෙහෙයුමක් මගින් බොගවන්තලාව, කෙහෙල්ගමු ඔයෙහි ගිලි මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගැනීමට සමත්විය....

2019-10-02

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 02) අළුයම ත්‍රිකුණාමලය, පූනඩි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-02