සියළු පුවත්

නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් හා හක් බෙල්ලන් ළග තබාගත් පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 02) අළුයම චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 550 ක් හා හක් බෙල්ලන් 04 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-02

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් 2019 ඔක්තෝම්බර් 01 වන දින ක්‍රියාත්මක කරන ලදි....

2019-10-02

වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 01 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිදු කළ සෝදිසි කිරීමකදී වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ හක් බෙල්ලන් 226 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-02

හක් බෙල්ලන් 658 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ සින්නකුඩිඉරිප්පු පොලිසිය එක්ව 2019 ඔක්තෝම්බර් 01 වන දින කල්පිටිය, සින්නකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හක් බෙල්ලන් 658 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-02

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 3.9 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ මනල්කාඩු, පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2019 ඔක්තෝම්බර් 01 වන දින නගර් කෝවිල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.9 ක් සොයා ගෙන ඇත. ...

2019-10-02

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක අද (ඔක්තෝබර් 01) වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය....

2019-10-01

ශිල්ප සේනා ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “ ශිල්පසේනා ප්‍රදර්ශණය - ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය” 2019 වැඩ සටහන 2019 සැප්තැම්බර් මස 25 වන දින සිට 29 වන දින දක්වා පොලොන්නරුව, කදුරුවෙල ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැ...

2019-10-01

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 01) වන දින ත්‍රිකුණාමලය, සිනම්වේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-01

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත අද (2019 ඔක්තෝම්බර් 01) ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල...

2019-10-01

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් 2019 සැප්තැම්බර් 30 වන දින ක්‍රියාත්මක කරන ලදි....

2019-10-01

කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ කොක්මාදුව, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-30

නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී කස මෝරුන් ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු (5) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-30

කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-30

දකුණු නාවික විධානයට අයත් පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

නවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 29) ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී....

2019-09-29

යාපනය, අලියාවලයි ප්‍රදේශයෙන් පතොරම් කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් යාපනය, අලියාවලයි ප්‍රදේශයේ අද (සැප්තැම්බර් 29) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් කිහිපයක් සොයා ගෙන ඇත....

2019-09-29