සියළු පුවත්

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අද (2019 සැප්තැම්බර් 29) ක්‍රියාත්මක කරන ලදි....

2019-09-29

නාවික හමුදා ‘නීල හරිත පාරාදීසය’ කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

‘නීල හරිත පාරාදීසය’ නමින් හැදින්වෙන ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් 28 වන දින නාවික හමුදාව විසින් පවත්වන ලදී. ...

2019-09-29

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින තුනුක්කායි, ඉල්ලුප්පායිකඩවායි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-09-29

කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් 2019 සැප්තැම්බර් මස 29 වන දින ත්‍රීකුණාමලය, එරක්කණ්ඩි, අල් හමීර් මුස්ලිම් විද්‍යාලයේදී පවත්...

2019-09-29

නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක් උතුරු නාවික විධානයේ ක්‍රියාත්මක කරයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානය 2019 සැප්තැම්බර් 28 වන දින කඩොලාන පැල සිටුවිම සහ වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන...

2019-09-29

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-09-29

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ මැරීන් පාසල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලද ද්විපාර්ශවික වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන 2019 සැප්තැම්බර් 27 දින සාර්ථක ලෙස නිමාවට පත් විය....

2019-09-29

නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-29

ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 සැප්තැම්බර් 28 වන දින අභිමානවත් ලෙස සමරන ලදි....

2019-09-29

සුන්දර දකුණු වෙරළ තීරය රැක ගැනීමේ නාවික හමුදා මෙහෙයුම

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2019 සැප්තැම්බර් 28) දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී....

2019-09-28

නිල්වලා ග‍ඟේ බණ්ඩත්තර පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා සහාය

මාතර, බණ්ඩත්තර ප්‍රදේශයේ නිල්වලා ගංගාව හරහා ඇති පාලමේ සිරවි තිබූ දැව කඳන් සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කර ගංවතුර අවධානම මැඩපැවැත්වීමට නාවික හමුදාව 2019 සැප්තැම්බර් 27 වන දින කටයුතු කරන ලදී....

2019-09-28

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය 2019 සැප්තැම්බර් 27 වන දින නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්...

2019-09-28

විදේශීය වෙරළාරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් පැවැති විශේෂ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 සැප්ත...

2019-09-28

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 27 වන දින ගාල්ල, දෙවැට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-09-28

උතුරු මුහුදේ සිදු කල තවත් මෙහෙයුමකදී බීඩී කොළ කිලෝග්‍රෑම් 743.8 ක් සොයා ගනී

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 27 වන දින උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 27 ක් සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, එහිදී නාවික හමුදාව විසින් උතුරු මුහුදු ප්‍ර‍දේශයේ ආශ්‍රිත...

2019-09-28