සියළු පුවත්

නාවික හමුදාව තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 සැප්තැම්බර් 27 වන දින උතුරු නාවික විධානය තුල ක්‍රියාත්මක කරන ලදී....

2019-09-28

උතුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී බීඩී කොළ සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 27) උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 27 ක් සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-09-27

බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 26 වන දින සිලාවතුර, හුනෙයිස්නගර් ප්‍රදේශයේ දී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-27

ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 26 වන දින මැදවච්චිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-09-27

නාවික හමුදාව උතුරු වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් 2019 සැප්තැම්බර් 26 උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2019-09-27

නාවික හමුදාව වක්වැල්ල පාලම යට සිරවී තිබූ විශාල දැව කොටස් ඉවත් කරයි

නවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 26) ගාල්ල වක්වැල්ල පාලමේ ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී....

2019-09-26

කොළඹ වරාය පිවිසුමේ ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ වරාය, පොලීසිය එක්ව අද (සැප්තැම්බර් 26) සිදු කළ මෙහෙයුමකදී කොළඹ වරාය පිවිසුමේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධිවර යාත්‍රා දෙකක් (02) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-09-26

ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේ ‘නැණසල’ උතුරු නාවික විධානය භාර ආඥාපති විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ අයතනයේ ප්‍රතිසංස්කරණය කරන ලද ‘නැණසල’ අද (2019 සැප්තැම්බර් 26) උතුරු නාවික විධානය භාර ආඥපති, රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් විවෘත කෙරුණි....

2019-09-26

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 1243.3 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින මන්නාරම, සව්ත්බාර් සහ ඕලුතුඩුවායි ප්‍රදේශයන්වල සිදු කළ සෝදිසි කිරීම් වලදී පාර්සල් 34 ක අසුරා තිබු බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 1243.3 ක් සොයා ගෙන ඇත....

2019-09-26

කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයෙන් අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් සොයා ගන්නා ලදී....

2019-09-26

නාවික හමුදාව විසින් බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයාගැනීමට සමත් විය....

2019-09-26

අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී....

2019-09-26

ගංවතුර වෙනුවෙන් නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක්ව ඇති අතර, එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් නාවික හමුදාව විසින් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයු...

2019-09-25

නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019 සැප්තැම්බර් 24 වන දින නැගෙනහිර නාවික විධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී....

2019-09-25

උතුරු නාවික විධානය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබු අතර, එයට සමගාමිව නාවික හමුදාව විසින් වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ල...

2019-09-25