සියළු පුවත්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව අද (2019 ඔක්තෝබර් 26) උදෑසන හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත....

2019-10-26

වේග ප්‍රහාරක මුර යාත්‍රා නැවත සවිගැන්විමේ ව්‍යාපෘතියක් දකුණු නාවික විධානයේදි ආරම්භ කෙරේ

දකුණු නාවික විධානයේ තවත් සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් වේග ප්‍රහාරක මුර යාත්‍රා නැවත සවිගැන්විමේ ව්‍යාපෘතියක් 2019 ඔක්තෝබර් මස 25 වන දින දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කෙ...

2019-10-26

යන්ත්‍ර තත්ව පරීක්‍ෂණ ඉංජිනේරු සංසදයේ සමුළුව කොළඹදී

යන්ත්‍ර තත්ව පරීක්‍ෂණ ඉංජිනේරු සංසදයේ සමුළුවක් 2019 ඔක්තෝබර් 25 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ පිහිටි අද්මිරාල් ‍සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැති අතර, එහි ගෞරවනීය අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස...

2019-10-26

‘අන්තර්ජාතික මුහුදු සීමාව සහ එහි ගැටළු’ පිළිබඳ දේශන මාලාවක් පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් වෙනුවෙන් ‘අන්තර්ජාතික මුහුදු සීමාව සහ එහි ගැටළු’ පිළිබඳ දේශන මාලාවක් නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම විසින් මෙහෙයවනු ලබයි....

2019-10-26

නීල හරිත සංග්‍රාමයේ තවත් අධියරක් උතුරු නාවික විධානය විසින් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් අධියරක් අද (2019 ඔක්තෝබර් 25) උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි....

2019-10-25

බිඩී කොළ කිලෝග්‍රෑම් 1268 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 24 වන දින මීගමුව, ගල්කන්ද හන්දියේදී නීති වි‍රෝධී ලෙස බීඩි කොළ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-25

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලය, උප්පාරු මුහුදු‍ ප්‍රදේශයේ 2019 ඔක්තෝබර් 24 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ...

2019-10-25

ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 24 වන දින වව්නියාව, ‍තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු පොහොර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-10-25

ජෙලග්නයිට් අඩංගු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 24 වන දින ත්‍රිකුණාමලය, දේව්ගල වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලග්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් එකක් (01) සහ වොටර්ජේල් කූරු එකක් (01) සොයා ගැනීමට සමත් වී ඇත....

2019-10-25

වෙත්තලකර්නි ප්‍රදේශයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වෙත්තලකර්නි ප්‍රදේශ‍යේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 23 වන දින වඩමාරච්චි, සහකාර ප්‍රා‍දේශිය ලේකම්, පී මූර්ති මහතා විසින් විවෘත කෙරුණි....

2019-10-24

පොල්ගස් දුව ආරණ්‍යයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදාවේ දායකත්වය

ගාල්ල, රත්ගම පොල්ගස්දූව ආරණ්‍යයේ වාර්ෂික කඨීන පිංකම මෙවරත්, බෞද්ධ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් 23 වන දින පැවති අතර, ඒ සඳහා දකුණු නාවික විධානය සිය දායකත්වය ලබා දෙන ලදී....

2019-10-24

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටැනජ ගොන්ග්‍රිජ් මහත්මිය 2019 ඔක්තෝබර් මස 23 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. ...

2019-10-24

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 23 වන දින නයාරු, ගුරුකන්ද ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-24

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු නියෝජිත පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්, වික්ටෝරියා කෝක්ලේ (Victoria Coakley) මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් 2019 ඔක්‍‍තෝබර් මස 23 වන දින දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ආයතනයේ සංචාරයක නිරත විය....

2019-10-24

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී පවත්වන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක, කොමදෝරු සයිමන් හන්ටින්ග්ටන් (Simon Huntington) ඇතුළු නියෝජිත පි...

2019-10-24