සියළු පුවත්
‘SPEAR’ ඒකාබද්ධ අභ්‍යාසය පිළිබඳ සාකච්ඡාවක් දකුණු නාවික විධානයේදී
එක්සත් රාජධානියේ ඒකාබද්ධ සමුද්‍ර මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හදිසි ආපදා තත්වයකදී මානුෂීය ආධාර සහ සහන සැලසීම අරමුණු කර ගත් ‘SPEAR’ නාවික අභ්‍යාසය පිළිබඳව මුලික සාකච්ඡාවක් 2019 ඔක්තෝබර් මස 28 වන දින දකුණු නාවික විධාන සම්...
2019-10-29
සැක කටයුතු පුද්ගලයෙකු මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 28 වන දින මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත....
2019-10-29
ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය - 2019
2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය 2019 ඔක්තෝබර් 24 වන දින සිට 28 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී....
2019-10-29
නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්
මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත....
2019-10-28
කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුවක් කොළඹදී
බස්නාහිර පළාතේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුවක් අද (2019 ඔක්තෝබර් 28) දෙහිවලදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ත්‍රිවිධ හමුදා වෛද්‍ය...
2019-10-28
ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනය සිය 06 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනයේ සිය 06 වන සංවත්සරය අද (2019 ඔක්තෝබර් 28) අභිමානවත් ලෙස සමරන ලදි. ...
2019-10-28
ජ්‍යේෂ්ඨ නාවිකයින් 35 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 35 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධ...
2019-10-28
මුහුදේ අනතුරට පත් ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනි
නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 27 වන දින මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය....
2019-10-28
නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් තහනම් දැල් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 27 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් 03 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර,...
2019-10-28
හඳුනා නොගත් මළ සිරුරක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
කොළඹ, වරාය පිවිසුම අසලදී හදුනානොගත් මළ සිරුරක් අද (ඔක්තෝබර් 27) නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී. ...
2019-10-27
මානුෂිය මෙහෙයුමේදී අබාධිත වූ රණවිරුවන් හට නාගදීපය වැඳපුදා ගැනීමට නාවික හමුදා සහාය
මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමන්සල’ හි ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් 2019 ඔක්තෝබර් 26 වන දින නාගදීප විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කළ අතර, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීම...
2019-10-27
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 26 වන දින මීගමුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-10-27
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 26 වන දින පුංගුඩුතිව්, කුරිකට්ටුවාන් ජැටිය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-10-27
කේරළ ගංජා කිලෝග්‍රෑම් 04 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 26 වන දින යාපනය, අන්ජි සන්දි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.232 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත....
2019-10-27
වන රෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට නාවික හමුදා දායකත්වය
වන රෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව පැල සිටුවීමේ සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද (2019 ඔක්තෝබර් 26) දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....
2019-10-26


