සියළු පුවත්

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු (10) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු (10) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 02 ක් අද (2019 නොවැම්බර් 02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-02

නාවික හමුදාව වාකරේ ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 02) වාකරේ, කෝවිල් කුඩිඉරිප්පු ප්‍රදේශයෙදී තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-11-02

කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 02) අළුයම මාදගල්, සවුක්කාඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-02

මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා තවත් මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 නොවැම්බර් 01 වන දින මැදවච්චිය, රබෑව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මදන මෝදක සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-11-02

කඳාන ප්‍රදේශයේ ටයර් සේවා මධ්‍යස්ථානයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

ජා ඇල, කඳාන ප්‍රදේශයේ පිහිටි ටයර් සේවා මධ්‍යස්ථානයක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2019 ඔක්තෝබර් 31 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2019-11-01

දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

මොහොට්ටිගොඩ, ගෝණපල පාරේ ඇති පාලමකින් වැටි දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් 2019 ඔක්තෝබර් 31 වන දින ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇ...

2019-11-01

තංගල්ල පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පැවරේ

තංගල්ල පැරණි බන්ධනාගාරය නාවික හමුදාව වෙත පවරා දීම 2019 ඔක්තෝබර් මස 30 වන දින සිදු කෙරුණි....

2019-10-31

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 30 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ගංජා ග්‍රෑම් 815 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2019-10-31

කේරළ ගංජා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 30 වන දින චුන්ඩිකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25.9 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-31

නාවික හමුදා කථික තරඟාවලිය 2019 කොළඹදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබු 2019 නාවික හමුදා කථික තරඟාවලිය 2019 ඔක්තෝබර් 29 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රම’ ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. ඒ ...

2019-10-30

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දකුණු පලාතේ ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩයම්

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දකුණු පලාතේ හඳුනාගත් ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත....

2019-10-30

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ

වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් 2019 ඔක්තෝබර් 29 වන දින ජනාධිපති කාර්යාලයේදී අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දුරස්ථ සංනිවේදන තාක්‍ෂණය ඔස්සේ ප්‍රජා අයිතිය...

2019-10-30

හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ අද (2019 ඔක්තෝබර් 30) උදෑසන නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වීය. ...

2019-10-30

මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 29 වන දින මැදවච්චිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2019-10-30

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල අද (2019 ඔක්තෝබර් 29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුද...

2019-10-29