සියළු පුවත්

වෙහෙරගල ජලාශයේ වාන්දොරටු අළුත්වැඩියාව සඳහා නාවික හමුදාව සහායවෙයි

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 04 වන දින තණමල්විල, වෙහෙරගල ජලාශයේ කාර්මික දෝශයකට ලක්ව අක්‍රීයව පැවති වාන් දොරටුව පිළිසකර කිරීමට සමත්විය. ...

2019-11-06

හම්බන්තොට ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ළඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 නොවැම්බර් 05 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ කාට්රේජයක් සහ ගංජා පැල නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-11-06

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 56 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 05) සිලාවතුර, කොක්කුපඩයාන් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 56 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-11-05

ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් ඩිනේෂ් අයි ස්කෝඩා (Denis I. Shkoda) 2019 නොවැම්බර් මස 04 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය....

2019-11-05

බීඩි කොළ කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 05) උඩප්පු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-05

නාවික හමුදා මුලස්ථානයේ නව ක්‍රියාකාරී මෙහෙයුම් මැදිරිය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

නාවික හමුදා මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ක්‍රියාකාරී මෙහෙයුම් මැදිරිය විවෘත කිරීම අද (නොවැම්බර් 05) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සිදු කෙරුණි....

2019-11-05

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 04 වන දින කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-05

බෙලිඅත්ත භවාලෝක භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදා දායකත්වය

බෙලිඅත්ත භවාලෝක භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨීණ පිංකම මෙවරත්, බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 නොවැම්බර් මස 02 සහ 03 වන දිනයන්හි පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2019-11-05

විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව 2019 නොවැම්බර් 03 වන දින සිදු කල වැටලීමකදී වත්තල ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-11-04

කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 නොවැම්බර් 04 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 ක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-04

නාවික හමුදා ‍මෙහෙයුමකින් වෝටර් ජෙල් කූරු තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 03 වන දින එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය....

2019-11-04

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 03 වන දින ත්‍රිකුණාමලය, බැක්බේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-11-04

කිලෝග්‍රෑම් 224 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 224 කට අධික වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් 2019 නොවැම්බර් 03 වන දින නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී....

2019-11-04

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 01 වන දින මීගමුව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 4000 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-11-03

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කල්අඩිචේන ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-02