සියළු පුවත්

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 904.6 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 08) තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී පාර්සල් 21 ක අසුරා තිබු බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 904.6 ක් සොයා ගෙන ඇත....

2019-11-08

නව සේවා අභිමානී පදක්කම සහ සේවා පදක්කම පිරිනැමීමේ සංකේතාත්මක නිල උත්සවය අකුරේගොඩ නව යුධ හමුදා මුලස්ථානයේදී

ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයන් විසින් රටේ ආරක්ෂාව සඳහා සිදුකරන සේවය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පිරිනමන නව ස...

2019-11-08

මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ පතොරම් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ එරාවුර් පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව එරාවුර් ප්‍රදේශයේ දී 2019 නොවැම්බර් 07 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි පතොරම් තොගයක් සොයා ගෙන ඇත....

2019-11-08

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් දෙනෙකු(13) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 07 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-11-08

හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී 2019 නොවැම්බර් 07 වන දින රඹෑව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 980 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-11-08

සංහිඳියා ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද “ග්‍රාම ශක්ති ” ගොඩනැගිල්ල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කයිට්ස් දුපතේ නාරන්තනායි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද “ග්‍රාම ශක්ති ” ගොඩනැගිල්ල 2019 නොවැම්බර් 07 වන දින කයිට්ස්, ප්‍රා‍දේශිය ලේකම්, මන්චුලාදේවි සතීසන් මහත්මිය විසින් විවෘත කෙරුණි....

2019-11-08

නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 නොවැම්බර් 07 වන දින මිද්දෙණිය, ප්‍රදේශයේ සිදුකරණ ලද වැටලිමකදී විදේශීය දුම්වැටි 1200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-11-08

තහනම් ධීවර දැල් 38 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය විශේෂ කාර්ය බලකාය එක්ව අද ( නොවැම්බර් 07) යාපනය ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී තහනම් ධීවර දැල් 38 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-07

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී (David Holly) අද ( නොවැම්බර් මස 07 ) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය....

2019-11-07

රියර් අද්මිරාල් නිරාජ ආටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නිරාජ ආටිගල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද දින (නොවැම්බර් 07) විශ්‍රාම යන ලදී. ...

2019-11-07

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 06 වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අට දෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-11-07

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 06 වන දින මන්නාරම, පෙරියකරසාල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ‍හෙරොයින් මිලිග්‍රෑම් 335 ක් සහ කේරළ ගංජා මිලිග්‍රෑම් 2910 ක් ලඟ තබාගත් පුද්ගලයින් පස් දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-07

හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය එක්ව 2019 නොවැම්බර් 06 වන දින මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 2432 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-11-07

අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සංගමයේ “සිහිනය” නිවාඩු නිකේතනය විවෘත කෙරේ

නාවික හමුදා සංගමය විසින් දියතලාවේ ඉදිකරන ලද “ සිහිනය” නිවාඩු නිකේතනය 2019 නොවැම්බර් 06 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි....

2019-11-07

අනවසර සංක්‍රමණිකයින් එකලොස් දෙනෙකු (11) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රීලාංකික පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අද ( නොවැම්බර් 06) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී....

2019-11-06