සියළු පුවත්

බිඩී කොළ කිලෝග්‍රෑම් 873 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 10 සහ 11 යන දින වල තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට දකුණු දෙසින් හා බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයන් ආශ්‍රිතව සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 873 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා ...

2019-11-11

“යාල්පානම් ආහාර සැණකෙළිය” - 2019 උතුරු නාවික විධානයේදී

“යාල්පානම් ආහාර සැණකෙළිය” 2019 යන තේමාව ඔස්සේ සංවිධානය කල සූපශාස්ත්‍ර තරඟය 2019 නොවැම්බර් 09 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පවත්වන ලදී....

2019-11-11

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය විහාර මහා දේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී

මාතෘභූමියේ වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය 2019 නොවැම්බර් 10 කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධා...

2019-11-11

බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද ( නොවැම්බර් 11) ඉරණමාතානගර් ප්‍රදේශයේදී සිදුකල සෝදිසි කිරීමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-11

අනවසර සංක්‍රමණිකයින් අටදෙනෙකු (08) තලෙයිමන්නාරමේදී නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රීලාංකික පුද්ගලයින් අටදෙනෙකු (08) අද (නොවැම්බර් 11) අළුයම තලෙයිමන්නාරම, වැලිපර 07 ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට ගන්නා ලදී....

2019-11-11

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 10) ත්‍රිකුණාමලය එලිසබෙත් දූපත මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-11

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2019 නොවැම්බර් 09 වන දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය. ...

2019-11-10

මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදාවේ දායකත්වය

ගාල්ල මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨීන පිංකම මෙවරත්, බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 නොවැම්බර් මස 08 සහ 09 වන දිනයන්හි පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2019-11-10

දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 08 වන දින පෙහෙඹිය මුහුදු ප්‍රදේශයේ රළට හසු වී අතුරුදහන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය....

2019-11-10

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 09 වන දින නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-10

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2019

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය නොවැම්බර් මස 04 වන දින සිට 08 වන දින දක්වා දකුණු නාවික විධාන, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලදී....

2019-11-09

කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 08 වන දින චුන්ඩිකුලම් වෙරළ ප්‍රදේශ‍යේ සිදු කළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් අසූ තුනක් (83) ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-11-09

දේශිය ගංජා කිලෝග්‍රෑම් තුනක් (3) ක් ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 නොවැම්බර් 08 වන දින රන්න, ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය ගංජා කිලෝග්‍රෑම් තුනක් (3) සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-11-09

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 08) පුත්තලම කරෙයිතිව් මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-11-08

රියර් අද්මිරාල් කපිල සමරවීර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් කපිල සමරවීර අද ( නොවැම්බර් 08) උදැසන නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ ආරම්භ කරන ලදී. ...

2019-11-08