සියළු පුවත්
නාවික හමුදා මෙහෙයුමක් මගින් බීඩි කොළ කිලෝග්‍රෑම් 975 සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 14 වන දින ඩෙල්ෆ්ට් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී බීඩිකොළ කිලෝග්‍රෑම් 975 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-11-15
ඇෆ්ගනිස්ථානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති, අෂ්රෆ් හයිදාරි මහතා 2019 නොවැම්බර් 14 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....
2019-11-15
නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බලකාය එක්ව වයඹ මුහුදේදී තවත් ඒකාබද්ධ මෙහෙයුමක්
නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (2019 නොවැම්බර් 14) වයඹ මුහුදු ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත....
2019-11-14
69 වන නාවික හමුදා සංවත්සරයට සමගාමිව කිතුනු ආගමික වැඩසටහනක් කලුවැල්ල දේවස්ථානයේදී
ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදි ඇති අතර, ඊට සමගාමීව ගාල්ල, කලුවැල්ල කතෝලික දේවස්ථානයේ දේව මෙහෙයක් සහ වෑන්රිත් අනුස්මරණ වැඩිහිටි නිවාසයේ දානමය වැඩසටහනක් අද (2019 නොවැම්බර් 14) පවත්වන ලදි. ...
2019-11-14
චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 14) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2019-11-14
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව විසින් සංවිධානය කර ඇත. ...
2019-11-14
16 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 37 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 16 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 37 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යාමේ පෙළපාලිය 2019 නොවැම්බර් 13 වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී පවත්වන ලදී. ...
2019-11-14
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 13 වන දින කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.650 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....
2019-11-14
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට නාවික සැතපුම් 50 ක් දුරකදී නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් සහ පුද්ගල අනුරුවක් (Dummy man) ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 නොවැම්බර් 13 වන දින පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින...
2019-11-14
කොමදෝරු ප්‍රසන්න මහවිතාන නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
කොමදෝරු ප්‍රසන්න මහවිතාන ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් අද (2019 නොවැම්බර් 12) වැඩ භාර ගන්නා ලදී. නාවික හා සාගරික විද්‍යාපීඨ ආඥාපති කාර්යාලයේදී එතුමා සිය ධූරයේ වැඩ භාර ගත් අතර, 34 වන ආඥාපතිවරයා ලෙස කොමදෝර...
2019-11-12
කෝකිලායි, අරිසිමලෙයි ප්‍රදේශයෙන් පුද්ගල නාශක බෝම්බයක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් කෝකිලායි, අරිසිමලෙයි ප්‍රදේශයේ 2019 නොවැම්බර් 11 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පුද්ගල නාශක බෝම්බයක් සොයා ගෙන ඇත....
2019-11-12
නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකා ඒකාබද්ධ මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (2019 නොවැම්බර් 12) වයඹ මුහුදු ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත....
2019-11-12
තලාතුඩුව ආරණ්‍ය සේනාසනය වෙත ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම සඳහා නාවික හමුදා දායකත්වය
ගාල්ල, කොග්ගල ඔය ආශ්‍රිත දුපතක පිහිටා තිබෙන තලාතුඩුව ආරණ්‍ය සේනාසනය වෙත ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කිරිම සදහා 2019 නොවැම්බර් 10 වන දින නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.
...2019-11-12
නාවික හමුදා මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්‍රෑම් 65 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 11 වන දින මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 65.35 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-11-12
ශ්‍රීලංකා නාවික හමුදාව සිස්කො නෙට්වර්කින් ඇකඩමි (CISCO Networking Academy) වැඩසටහන සමඟ අත්වැල් බැඳගනි
ජාල සැකසුම් කිරීම, ගොඩනැංවීම සහ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය නිපුනතාවය සහ දැනුම ඇති පුද්ගලයින් සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා සිස්කෝ (CISCO) සමාගම ලොවපුරා සිස්කො නෙට්වර්කින් ඇකඩමි (CISCO Networking Academy) වැඩසටහන දියත් කර ඇත....
2019-11-12


