සියළු පුවත්

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථාන...

2019-03-16

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 16) බත්තලංගුඩුව, පැරමූන් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-03-16

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 13) මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-03-15

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් අද (මාර්තු 14) චෙම්මාලෙයි සහ නායාරු අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි පාවෙමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. එහිදී, ජෙලට්නයිට් කූරු 01 ක්, විදුලි නොවන ඩෙට...

2019-03-15

මුහුදේ අනතුරට පත් ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 14) මන්නාරම, වැලිපර අතර සිය ධීවර යාත්‍රාව සිරවිම හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය....

2019-03-14

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 13) රෝදාපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙ...

2019-03-14

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 13) උදෑසන සින්නපාඩු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හත්දෙදෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-03-13

ජ්‍යේෂ්ඨ නාවිකයින් 55 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 55 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (මාර්තු 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුද...

2019-03-13

ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය සිය 07 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ 07 වන සංවත්සරය ඊයේ (මාර්තු 12) දිනට යෙදී තිබූ අතර, ඒ අනුව එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ජලමානක) නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට ...

2019-03-13

ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 27 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 27 වන සංවත්සරය පසුගිය මාර්තු 09 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) නිමල් රණසිංහ ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමා...

2019-03-12

කච්චතිව් වාර්ෂික මංගල්‍යය - 2019 උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලාංකික සහ ඉංදීය කතෝලික බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පුජා පවත්වන ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික ද...

2019-03-12

ඉන්දීය ධීවරයින්ගේ ග්‍රහනයේ සිටි ජීවී කැස්බෑවෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි

නාවික හමුදාවට අයත් නෞකාවකට අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය පෙබරවාරි මස 24 වන දින උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරික්‍ෂ...

2019-03-12

තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 751.94 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 10 වන දින මන්නාරම, වැලිපර හතරේදි (04) මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 03 ක් සොයා ගැනීමට හැකි විය....

2019-03-12

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (මාර්තු 11) සාගරපුර වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. ...

2019-03-12

රියර් අද්මිරාල් සුජිව පෙරේරා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුජිව පෙරේරා අද (මාර්තු 11) ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ...

2019-03-11