සියළු පුවත්
බීඩී කොළ කිලෝග්‍රෑම් 706.32 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) මන්නාරම, ඌරුමලෙයි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 15 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගන්නා ලද අතර, නාවික හ...
2019-03-11
උතුරු මැද නාවික විධානයට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් යන්ත්‍රයක්
ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය මඟින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය වර්ෂයේ හඳුන්වා දීමට ...
2019-03-11
දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
වත්තල, ප්‍රීතිපුර වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් ඊයේ (මාර්තු 10) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්...
2019-03-11
ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (මාර්තු 10) වාලච්චේනේ කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයකදි ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-03-11
නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) ත්‍රිකුණාමලය, වේරුගල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-03-11
උතුරු මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
උතුරු නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) ඩෙල්ෆ්ට් දුපතට දකුණු දෙසින් වූ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 39.8 ක ප්‍රමාණයක් සොයා ...
2019-03-11
කැස්බෑ සංරක්‍ෂණයට නාවික හමුදා දායකත්වය
මෑතක සිට වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවා අතීතයේ සාගර ආශ්‍රිතව බහුල වශයෙන් දක්නට ලැබුණු සත්ත්ව විශේෂයක් වන අතර, මෙම සත්ව විශේෂය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට මේවන විට කටයුතු යොදා...
2019-03-10
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 09) වලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-03-10
නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය මාර්තු 05 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (මාර්තු 09) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලං...
2019-03-10
නාවික මෙහෙයුමකින් උතුරු මුහුදේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 312.5 ක් සොයා ගැනේ
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 09) අනලතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 312.5 ක ප්‍රමාණයක් සො...
2019-03-10
අනුරාධපුර, මධ්‍ය විද්‍යාලීය CENEX 2019 අධ්‍යාපනික ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය
අනුරාධපුර, මධ්‍ය විද්‍යාලය විසින් සංවිධානය කල අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගිය මාර්තු මස 06 වන දින සිට 08 වන දින දක්වා විද්‍යාලීය භූමියේදී පැවැති අතර, නව ලොවට ගැලපෙන පුර්ණ පෞරුෂයකින් යුත් විශිෂ්ඨ පුරවැසියන් බිහි කිරීම පෙරදැරි කර ග...
2019-03-09
නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 08) ත්‍රිකුණාමලය, මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (0...
2019-03-09
ලෝක කාන්තා දිනය සැමරීමේ ජාතික උත්සවයට නාවික හමුදා දායකත්වය
ජාත්‍යන්තර කාන්තා දිනය - 2019, ජාතික සැමරුම් උත්සවය ඊයේ (මාර්තු 08) අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ...
2019-03-09
නාවික මෙහෙයුම් අතරතුර තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1053.75 ක් නාවික හමුදාව සොයා ගැනේ
උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 07) මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොය...
2019-03-08
අතහැර දමා ගිය බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක් නාවික හමුදාව භාරයට
උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 07) මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොය...
2019-03-08


