සියළු පුවත්

ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර සාර්ථකව නිමාවට පත්වේ
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්‍ෂුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 18) දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි. ...

2019-01-18

බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් නව පත්විම ලබා පැමිණි කර්නල් ඩේවිඩ් අෂ්මාන් (Colonel David Ashman) මහතා අද (ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු ව...

2019-01-18

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් හට බුහුමන් දක්වයි
 

අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හට හරසර දැක්වීමේ උත්සවයක් ඊයේ (ජනවාරි 17) අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය. ...

2019-01-18

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ අභ්‍යාසයේ පලමු ප්‍රායෝගික අභ්‍යාසය කලා ඔය මෝය ආශ්‍රිතව
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන පසුගිය ජනවාරි 16 වන දින නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. ...

2019-01-18

සාර්ථක සංචාරයකින් අනතුරුව ජපාන නාවික හමුදාවට අයත් ‘ඉකසුචී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය ජනවාරි 15 වන දින හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව අද දින (ජනවාරි 17) සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් හම්බන්තොට වරායෙන් පිටත් විය....

2019-01-17

නාවික හමුදාව කෝකිලායි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) දින කෝකිලායි කළපුව ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ...

2019-01-17

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයෙකු පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී....

2019-01-17

මාලදිවයින් ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් අහමඩ් ගියාස් මහතා අද (ජනවාරි 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. ...

2019-01-16

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් පේජ් මහතා අද (ජනවාරි 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය....

2019-01-16

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන ආරම්භ කෙරේ
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් අද (ජනවාරි 16) නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ‍ප...

2019-01-16

ජපාන නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු වූ අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය. ...

2019-01-16

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ දින 08 ක වැඩසටහනක්
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් හෙට (ජනවාරි 16) දින සිට දින අටක් (08) පුරා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානය පිහිටි පුත්තල...

2019-01-15

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු විය. ...

2019-01-15

රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (ජනවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. ...

2019-01-14

ශ්‍රී ලංකා ‍මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන ඉන්දිය ධීවර යාත්‍රා නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය ‍ජනවාරි 12 සහ 13 යන දෙදින තුළ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දිය ධිවරයින් 20 දෙනා සහ මුදවා ගත් ධිවරයින් අටදෙනා (08) මේ වන විට අදාල ප්‍රාදේශීය ධිවර පරික්‍ෂක කාර්යාලයන්ට සහ පොලිස් ස්ථාන වෙත භාර දිමට කටයුතු කර ඇත. ...

2019-01-14