සියළු පුවත්

නව නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 14) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය. ...

2019-01-14

නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 14) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය. ...

2019-01-14

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (ජනවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. එහිදී හචිසන් මහතා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 23 වන...

2019-01-14

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 14) උදෑසන මන්නාරම වෙරළ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගන්නා ලදී. ...

2019-01-14

ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (ජනවාරි 13) නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී සොයාගැනීමට සමත් වී ඇත. ...

2019-01-13

අනතුරටපත් ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් බේරා ගනී
 

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුලදී අනතුරට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. ...

2019-01-13

මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලැබූ විශේෂ මෙහෙයුමකින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 ක් සහ ට්‍රෝලර් යාත්‍රා 03 ක් ඊයේ (ජනවාරි 12) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත....

2019-01-13

කාන්තාවන් දෙදෙනෙක් කැස්බෑ මස් සමඟ නාවික හමුදා අත්අඩංගුවට පත්වේ.
 

ඊයේ (ජනවාරි 12) වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී මස් පිණිස කැස්බෑවන් මරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-01-13

ගැලිහේන කලපුවේ අතුරුදන් වූ ධීවරයා නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

ඊයේ (ජනවාරි 11) හලාවත ගැලිහේන කළපුවේ ධීවර කටයුතුවල නිරතවී සිටි පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට හලාවත පොලිස් ස්ථානය මඟින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා කිමිදුම් අංශයේ 06 දෙනෙ‍කුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත යැවීමට කටයු...

2019-01-12

නාවික හමුදාධිපතිතුමන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 12) කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හමුවී ආශිර්වාද ලබා ගන්නා ලදී. එම හමුවීම කොළඹ අගරදගුරු නිල නිවසේදී සිදු කෙරිණි. ...

2019-01-12

නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 11 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ගාල්ල, ධීවර පරීක්‍ෂක නිලධාරීන් සමඟ අද (ජනවාරි 11) අළුයම සිදු කළ මෙහෙයුමකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 3 ක් ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ ...

2019-01-11

මුව මස් කිලෝග්‍රෑම් 5 ක් සමඟ හෝටල් හිමිකරු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (ජනවාරි 10) දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ හම්බන්තොට, වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක තිබී මුව මස් ක...

2019-01-11

කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ.
 

අද (ජනවාරි 10) උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැකසහිත පුද්ගලයෙකු පරික්‍ෂාවට භාජනය කර ඇත. එහිදී ඔහු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක ප්‍රමාණයක් සොයාගෙ...

2019-01-10

අවසරපත් නොමැතිව නීති විරෝධීව දැව කඳන් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සාම්පූර් පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ සම්බන්ධ වී ඊයේ (ජනවාරි 09) කොක්අඩි ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස කපාදැමු වීර දැව ප්‍...

2019-01-10

ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුර වැලිසරදී ආරම්භ වෙයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2019 ජනවාරි 04 වන දින වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ කරන ලදී. ...

2019-01-10