සියළු පුවත්

600 වෙනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පත් කෙරේ.

600 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, අද (මාර්තු 20) වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.‍ එම අවස්ථාව සඳහා ග...

2019-03-20

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ගිනිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 19) කල්මුනේ, මරදමුනෙයි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු සහ ඔහු සතුව තිබූ මීටර් 100 ක් දි...

2019-03-20

නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 19) කල්පිටිය, සේරක්කුලිය මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තංගුස් වර්ගයේ තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-03-19

ලීමා - 2019 ට සහභාගී වීම සඳහා සාගර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර, මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා අද (මාර්තු 19) ත්‍රිකුණාමලය ව...

2019-03-19

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 18) කල්පිටිය, පල්ලියවත්ත මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්...

2019-03-19

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (මාර්තු 17) අයියකච්චි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් කේරළ ගංජා යතුරු පැදි දෙකකින් ප්‍...

2019-03-18

නීති විරෝධි මත් පෙති සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලංකාවිල් පොලිසිය‍ මෙන්ම කිලිනොච්චිය, ආහාර සහ ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් එක්ව ඊයේ (මාර්තු 17) කිලිනොච්චිය, මුලංකාවිල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස ප්‍...

2019-03-18

මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුල්මුඩේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ (මාර්තු 17) පුල්මුඩේ, යාන් ඔය ප්‍රදේශයේ සිදු කළ වැ‍ටලිමකදි මසුන් මැරිමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලය...

2019-03-18

කේරළ ගංජා ග්‍රෑම් 440 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වැලිගම, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 17) මාතර, වල්ගම ප්‍රදේශයේ සිදු කළ ‍වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 440 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ...

2019-03-18

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් (02) ත්‍රිකුණාමලය වරායට

දෙවන ලෝක යුධ සමයේදී මඩකලපුව මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වූ නෞකාවක් සෙවිමේ මුලික කටයුතු සඳහා පසුගිය මාර්තු 11 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටීනා’ සහ ‘ලීවූන්’ යන යුද නෞකාවන් අද (මාර්තු 17) ත්‍ර...

2019-03-17

‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් 2019 මාර්තු 16 වන දින සිට ම...

2019-03-17

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ මුහුදු පිහිනුම් තරඟාවලියේ පිරිමි ප්‍රථම ස්ථානය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් සංවිධානය කරන ලද කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය ඊයේ (මාර්තු 16) ශ්‍රී ලංකා ජිවිතාරක්‍ෂක පාසල පිහිටි බලපිටිය, මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව නියෝජනය කරමි...

2019-03-17

හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 17) හුනෛස් නගර් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතුරතුරදි වල දමා තිබූ අන්තරාදායක මත්ද්‍රව්‍යයක් වන හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්...

2019-03-17

කේරළ ගංජා කිලෝග්‍රෑම් 91.561 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 17) උදෑසන පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91යි ග්‍රෑම් 561 සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ...

2019-03-17

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.12 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදා ‍තොරතුරකට අනුව ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් මෙන්ම අරුගම්බේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් අද (මාර්තු ...

2019-03-16