සියළු පුවත්
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව ගාල්ල, පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (මාර්තු 25) ගාල්ල නගරයේදී නීති විරෝධී දුම්වැටි 560 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-03-25
වත්තල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
වත්තල නගරයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක පස්වන මාලයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා සහාය ඉල්ලා ඊයේ (මාර්තු 24) රාත්‍රියේ වත්තල පොලිසිය විසින් සිදුකළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනම...
2019-03-25
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 24) මඩකළපුව කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා නයිලෝන් වර්ගයේ තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-03-25
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2019
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2019 පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අත්පන්දු ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී. ...
2019-03-25
නාවික හමුදාව සහ පොලිසිය විසින් සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 09 ක් අත්අඩංගුවට
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (මාර්තු 24) දකුණු මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් සමඟ විදේශීය පුද...
2019-03-24
ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු දූත පිරිස නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ‘කැන්බරා’ නෞකාවේ ධජ නිලධාරී, එයාර් කොමදෝරු රිචඩ් ඔවන් මහතා සහ ‘නිව්කාසල්’ නෞකාවේ අණදෙන නිලධාරිණී, කොමාණ්ඩර් ඇනීටා සෙලික් මහත්මිය අද (මාර්තු 24) නාවික හමුදා මූලස්ථානයේදී නාව...
2019-03-24
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (මාර්තු 23) වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය....
2019-03-24
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 ක් නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 ක් සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) ඊයේ (මාර්තු 23) රාත්‍රී කාලයේදී නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...
2019-03-24
ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු නෞකාවන් 4ක් දිවයිනට පැමිණේ
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’, ‘නිව්කාසල්’, ‘සක්සස්’ සහ ‘පැරමටා’, යන නෞකාවක් 4 ක් අද (මාර්තු 23) උදෑසන දිවයිනට ලගාවිය. ඒ අනුව ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් කොළඹ වරායට ද ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් ත්‍රික...
2019-03-23
‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදා මූලස්ථානයේ ධර්ම දේශනාමය පිංකමක් පැවැත් විය.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් 2019 මාර්තු 16 වන දින සිට ම...
2019-03-22
බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 22) උදෑසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත....
2019-03-22
බීඩී කොළ කිලෝග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක් නාවික හමුදාව සොයාගනී
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 21) උදැසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කරන ලද සෝදිසි කිරීමේදී කිලෝ ග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක බරකින් යුත් බීඩී කොළ සහිත ගෝනි 04 ක් සොයාගෙන ...
2019-03-21
බීඩී කොළ කිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 460 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 20) රාත්‍රි කාලයේ තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 27 ක් සමඟ...
2019-03-21
ඌරුමලේ ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ග්‍රෑම් 540 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගනී
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 20) උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමකදී තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ සැකකටයුතු ගෝනි 05 ක් හමුවී ඇති අතර, එහි පාර්සල් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑ...
2019-03-20
සාර්ථක සංචාරයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටීනා’ සහ ‘ලීවූන්’ යුද නෞකාවන් අද දින (මාර්තු 20) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී. ...
2019-03-20


