සියළු පුවත්
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරය හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (31) පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින...
2016-09-01
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (31) මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධ...
2016-09-01
නාවික හමුදාව විසින් මුහුදු සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු බේරා ගැනේ
හික්කඩුව වෙරළ තීරයේ, සීනිගම දේවාලය අසල මුහුදේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට ඊයේ (30) නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝණයේ නාවිකයන් පිරිසක් සමත් විය.
...
2016-08-31
ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරී කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් කාර්ස්ටන් හෝල්ෂර් මහතා අද (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත...
2016-08-31
රත්‍රන් කිලෝග්‍රෑම් 5.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5.5ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රියේ නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
...
2016-08-31
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (30) සමත් විය.
...
2016-08-31
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය ආධුනික ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු කදවුරක් වැලිසර දී පවත්වයි
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ ආධුනික ගොල්ෆ් ප්‍රවර්ධන අනු කමිටුව විසින් ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව, ඔවුන් හට ජාත්‍යන්තර සහ වෘත්තීය මට්ටමේ පුහුණුවීමක් ලබා දීම සඳහා පුහ...
2016-08-30
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (29) සමත් විය.
...
2016-08-30
ඇමරිකානු නාවික හමුදාවේ "ෆ්‍රෑන්ක් කේබල්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් “ෆ්‍රෑන්ක් කේබල්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (29) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-08-29
හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා රෝගියෙකු ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
“කෙවින් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුගේ හිස තියුණු ලෙස කැපී අසාධ්‍ය තත්වයට පත්වී තිබීම හේතුවෙන් එම ධීවරයා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර ලබා දීම සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (28) සමත් ...
2016-08-29
කේරළ ගංජා කිලෝ 50 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදවට අයත් පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව විසින් අද (28) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්...
2016-08-28
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පරවි දූපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ...
2016-08-28
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) මොතුවාරම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 4 දෙ...
2016-08-28
2016 අන්තර් විධාන සරඹ තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට දියත් විධානය සමත්වෙයි
2016 අන්තර් විධාන සරඹ තරඟාවලිය අගෝස්තු මස 25 වන දින පූනෑව හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධාන ආඥාපති කොමදෝරු මෙරිල් වික්‍රමසිං...
2016-08-27
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) තාල්පාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව ස...
2016-08-27