සියළු පුවත්

34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (28) දින විශ්‍රාම යන ලදී.
...

2016-06-28

“විරුසර වරප්‍රසාද කාඩ්පත” බෙදාදීම අතිගරු ජනපතිතුමන් අතින් සිදුකෙරේ
 

“විරුසර වරප්‍රසාද කාඩ්පත” බෙදාදීමේ 2 වන අදියර ඊයේ (27) ‍සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේදී උත්සවාකාරයෙන් සිදු කෙරුණි.
...

2016-06-28

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (27) නාවික හමුදාව සමත් විය.
...

2016-06-28

නාවික හමුදා ගිලන් යාත්‍රාව සියවැනි ගමන් වාරය සම්පූර්ණ කරයි
 

උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍...

2016-06-27

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 2 කු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (25) කොක්කුතුඩුවායි මුහුදු ප්‍රදේශය අශ්‍රිතව නීති විරෝධී ක්‍රම යොදා ගනිමින් ධීවර කටයුත...

2016-06-27

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) පලෙයිකුඩා මුහුදු තී‍රයේ බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරය...

2016-06-25

ආරක්ෂක සේවා තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්වෙයි
 

2016 නව වන ආරක්ෂක සේවා තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව මේ වන විට සමත් වී ඇත.
...

2016-06-24

අනතුරට පත් ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවේ සහාය
 

උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 5 ...

2016-06-24

නාවික හමුදාව විසින් ඉදිකල නව ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කෙ‍රේ
 

යාපනය, මාදගල් හි පිහිටි නුනසායි විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරළීම සඳහා නාවික හමුදාව විසින් අභිනවයෙන් ඉදිකළ ගෘහ විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ඊයේ (22) උතුරු නාවික වි...

2016-06-23

නාවික හමුදාව අනුරාධපුරය වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් රැසක් යොදවයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දොපාර්තමේන්තුවේ පුද්ගලයන් එක්ව ජුනි මස 16 වන දින සිට 20 වන දින දක්වා අනුරාධපුරය ප්‍රධාන වැව් ආශ්‍රිත...

2016-06-23

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම පූජා භූමිය වන්දනා කිරීම සඳහා යාපනයේ සිට පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් කෙට් විවේකයක් ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට ආගන්තුක සත්කාර සිදු කිරීමට ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු සුමිත් වීරසිංහ මහතාග...

2016-06-22

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුම් දෙකකට එළබෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ආශ්‍රයෙන් දත්ත ලබා ගැනීම (Vessel Monitoring System - VMS) පිළිබදව අවබෝධතා ගිවිසුම සහ ජාතික ජල මානක හා ...

2016-06-22

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික ‍හමුදා පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය 19 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉවාන් ඉන්ගම් මහතා අද (21) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල...

2016-06-21

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ පර්ත් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

සුහද සංචාරයක් සඳහා පසුගිය 19 වන දින මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා පර්ත් නෞකාවේදී උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.
...

2016-06-21