සියළු පුවත්
කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින්, මන්නාරම එළුත්තූර් ප්‍රදේශයේදී යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 2.7ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෙබරවාරි මස 29 වන දින...
2016-03-01
පලෙයිතිව් මංගල්‍යයට නාවික හමුදාව පහසුකම් සපයයි
පලෙයිතිව් දූපතේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
...
2016-02-29
එලුවතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය
එලුවතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ඒ සඳහා නාවික හමුදාව සහාය විය.
...
2016-02-29
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්වේච්ජා විශේෂ ක්‍රමය යටතේ බඳවාගෙන සිටි සිවිල් ඉංජිනේරු කාර්මික එම් අමරසේකර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ ව...
2016-02-29
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
පසුගිය 17 වන දින මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “මරිනි දුව 01” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් අද (27) සවස කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැග...
2016-02-28
නාවික හමුදාව ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පද්ධතිය ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සුරතින් ජනත...
2016-02-27
සැපයුම්, භාණ්ඩ හා සේවා සම්මන්ත්‍රණයක් ප්‍රථම වරට ත්‍රිකුණාමළයේදී පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ 2016 සැපයුම් හා භාණ්ඩ සේවා පිළිබඳ සම්මන්ත්‍රණය ත්‍රිකුණාමළය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (26) පැවැත්විණ...
2016-02-26
9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා නාවික හමුදාවේ සහාය
මිත්‍රත්වය හා අවබෝධය යන තේමාව යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පෙබරවාරි මස 26 වන දින යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය.
...
2016-02-26
චීන නාවික හමුදාවේ 865 නෞකාව කොළඹ වරායට පැමිණේ
චීන නාවික හමුදාවේ 865 නෞකාව අද (26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-02-26
මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ "හුරාවී" නෞකාව කොළඹ වරායට පැමිණේ
මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ හුරාවී නෞකාව අද (26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-02-26
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ
පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වුනු 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර තම මාතෘ භූමියට ගෞරවයක් අත...
2016-02-25
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත නවසීලන්ත අග්‍රාමාත්‍යතුමා හට නාවික හමුදාවේ ප්‍රභූ උත්තමාචාර
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජෝන් කී මහතා හට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (24) නාවික හමුදාව විසින් නිලධාරීන් 3 දෙනෙකුගෙන් සහ නාවිකයන් 79 දෙනෙකුගෙන් සැදුම්ල...
2016-02-24
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 12 දෙනෙකු ඊයේ (23) ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
...
2016-02-24
ඉන්දියානු නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීම් පරිපාලන නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ඉන්දීය නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීමේ පරිපාලන නිලධාරී වයිස් අද්මිරාල් ජී.එස්. පබ්බි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුව...
2016-02-23
නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගනිති
ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (22) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ...
2016-02-23


