සියළු පුවත්

ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයන් දෙනෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 
 

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 50 ක බරකින් යුත් ජෙලට්නයිට් කූරු 500 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
...

2016-02-23

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි
 

ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
...

2016-02-21

2016 CISM Day ධාවන තරඟයට නාවික හමුදාව එක්වෙයි
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කෙරුණු 2016 CISM Day ධාවන තරඟය (Conseil

International du Sport Militaire - CISM) අද (21) උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී ලේක්හවුස් වටරවුම, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ගාලු මුවදොර, කොටුව ශ්‍රී සම්බ...

2016-02-21

උතුරු නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
 
 

උතුරු නාවික විධානයේ අලුතින් ඉදිකරන ලද ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය අද (20) උදෑසන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් වීවෘත කෙරිණි.
...

2016-02-20

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 57ක් දිනා ගනී
 

පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 57ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දීමට ශ්‍රී ලංකා නාව...

2016-02-18

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) මාම්පුරි සහ සින්නපාදු අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංග...

2016-02-17

ඉරනතිව් ක්‍රිස්තියාණි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය
 

වසරේ මුල් දින 40ට පසුව උදාවන පළමු සිකුරාදා දිනයේදී පවත්වනු ලබන ඉරනතිව් දූපතේ “ජපමාලයේ අප ස්වාමිදුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත්, ක්‍රිස්තියාණි බැතිමතුන් 800කගේ පමණ සහභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික න...

2016-02-16

ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2016-02-15

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් රොබට් රෝස් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා...

2016-02-15

ගාල්ල මකුළුව විහාරස්ථානයේ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය නාවික හමුදාධිපතිතුමන් විසින් සඝසතු කෙරේ
 

ගාල්ල, මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක, ආචාර්ය ගරු කෙරදේවෙල පුඤ්ඤරතන නායක හිමිපාණන්ගේ ආරාධනාවකට අනුව, එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී චන්දරතනාභිධාන අනුස්ම...

2016-02-14

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් දාහත්දෙනෙකු අත්අඩංගුවට
 

කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) උච්චමුනිය සහ කිඹුල්බොක්ක අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ...

2016-02-14

රාජකීය ඕමාන් නාවික හමුදාවේ යුද නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණෙයි
 

රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් ෂමීක්” සහ “අල් සීබ්” යුධ නෞකාවන් සුහදතාවය වර්ධනය කර ගැනීම හා ඉන්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනී‍මේ අරමුණින් අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික ස...

2016-02-12

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, එම නෞකාව නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
...

2016-02-12

ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට
 
 

තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්...

2016-02-11