ඇමරිකානු නාවික හමුදාව විසින් දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළයේදී
නාවික හමුදාධිපති ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය අමතයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය, මත්ද්‍රව්‍ය උවදුරෙන් ශ්‍රී ලංකාව මුදවාගැනීම සඳහා නියමු මෙහෙවරක යෙදී සිටින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.
14 Oct 2015