වැදගත් සිදුවීම්
නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩ සටහනක් යාපනයේ වඩමාරච්චි හිදී පවත්වයි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව වඩමාරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩසටහනක් වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේදී 2019 අගෝස්තු මස 26 වන දින ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් පැවැත්විය.
27 Aug 2019
නෞකාවක අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් පෞද්ගලික සමාගමකට අයත් නෞකාවක සේවය කරමින් සිටි අනතුරට ලක්වු නාවිකයෙකු අද (අගෝස්තු 26) අළුයම කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී.
26 Aug 2019
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 අගෝස්තු 25 වන දින උතුරු මැද නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
26 Aug 2019
නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩ සටහනක් යාපනයේදී

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව වේලනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩසටහනක් වේලනි සරස්වති විද්‍යාලයේදි 2019 අගෝස්තු මස 23 වන දින ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බලකායේ නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් පැවැත්විය.
26 Aug 2019
කේරළ ගංජා සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 25 වන දින කල්පිටිය, පල්ලීවසල්තුරායි ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 150 ක් සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
26 Aug 2019
ආපදාවට පත් ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 24 වන දින තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වු මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සොයාගෙන ඇත.
25 Aug 2019
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 2264.9 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 23 සහ 24 දිනයන්හිදී මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
25 Aug 2019
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් 2019 අගෝස්තු 23 උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
24 Aug 2019
ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු මස 22 වන දින ත්‍රිකුණාමලය, සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට සහය විය.
24 Aug 2019
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 574.5 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 23 වන දින මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
24 Aug 2019