මෙහෙයුම් පුවත්
2026
August
ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්රාවේ සිටි ධීවරයින් 11ක් නාවික හමුදාව මුදවා ගනියි
ඩෙල්ෆ්ට් දූපතට දකුණින් පිහිටි මුහුදු ප්රදේශයේ ගල්පරයක ගැටී අද දින (2026 අගෝස්තු 06) අළුයම් කාලයේදී ආපදාවට පත් වූ ඉන්දීය ධීවර යාත්රාවෙහි සිටි ධීවරයින් එකොළොස් (11) දෙනෙකු, ශ්රී ලංකා නාවික හමුදාව විසින් සිය යාත්රාවන...
ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් මුහුදේ ආපදාවට පත්වූ ඉන්දීය ධීවර යාත්රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්රී ලංකා නාවික හමුදාව අරඹයි
ශ්රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් පිහිටි ගල්පරයක ගැටී ආපදාවට පත් වූ ඉන්දීය ධීවර යාත්රාවක් (IND.TN.10.MM.9381) මුදවා ගැනීම සඳහා අද දින (2026 අගෝස්තු 06) ශ...
නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් 02 ක් ඉලුප්පුකඩවායිහීදි නීතිය හමුවට
ශ්රී ලංකා නාවික හමුදාව, ඉලුප්පුකඩවායි අන්තෝනියපුරම් වෙරළ ප්රදේශයේ 2026 අගෝස්තු මස 04 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස බලපත්ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙ...
අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාව සුරක්ෂිත කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සූදානමින්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්රික්කයේ ගම්පොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජයසුන්දර ගම්මානයේ ආපදාවට පත් වූ කාන්තාවන් සිව්දෙනෙකු (04) සහ පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු (07) ඇතුළු පුද්ගලයින් එකොළොස්...
නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36ක් නීතිය හමුවට
ශ්රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව, 2026 ජූලි මස 16 වන දින නිලාවේලි සල්පෙආරු වෙරළ ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී, වින්ච් යන්ත්ර හා ට්රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් සිව් දෙනෙකු (04) සහ ට්රැක්ටර් රථ...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලයි දූපතේ සහ සිලාවතුර සාවේරියපුරම් වෙරළ ප්රදේශයේ 2026 අගෝස්තු මස 01 සහ 02 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හස...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව බ්රවුන්ස් වෙරළ ප්රදේශයේ 2026 අගෝස්තු මස 01 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුත...
නීති විරෝධි ලෙස හක් බෙල්ලන් තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්රදේශයේ 2026 ජූලි මස 30 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් තොගයක් නිවාස දෙකක (02) ගබඩා කරගෙන සිටි පුද්ගලයි...
July
නීති විරෝධී ලෙස මුහුදු මඟින් ප්රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 14,000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු නීතියේ හමුවට
ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් වෙරළ හා ගොඩබිම් ප්රදේශ ආවරණය වන පරිදි 2026 ජූලි 28 වැනි දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ප්රවාහනය කරමින් තිබූ සහ බලපත්ර නොමැතිව ගොඩබි...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 ජූලි මස 24 වන දින පුත්තලම දළුව වෙරළ ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ තොගයක් සමග ලොරි රථය...













