මෙහෙයුම් පුවත්
2026
June
නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ 2026 ජුනි මස 13 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි තිස් එකක...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ ඖෂධ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
2026 ජුනි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම ආලන්කුඩා වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩි කොළ තොගයක් සහ ඖෂධ තොගයක් සමඟ ඩිංගි යාත්...
නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 316ක තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව 2026 ජුනි මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය දහසයක (316) පමණ තොගයක් නා...
උතුරු මුහුදේදී ආපදාවට පත් ධීවර යාත්‍රාවක් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, ගැඹුරු මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක් (01) සහ එහි සිටි ධීවරයින් තිදෙනෙකු (03) පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් සිදුකල දැනුම් දීමකට...
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 44ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 16 සිට 31 දක්වා කාලසීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් හතර දෙනෙකු (44) සමඟ ඩිංගි යාත්‍රා ...
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 477 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2026 ජුනි මස 03 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ හතකට (477) අධික තොගයක් රැගත් ඩිංගි ය...
May
විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල වෙරළ ප්‍රදේශයේ 2026 මැයි මස 17 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු...
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 32ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; සංරක්‍ෂිත මසුන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ නීති විරෝධීව ධීවර කටයුතු සිදුකළ පුද්ගල...
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 941 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2026 මැයි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් නවසිය හතලිස් එකකට (941) අධික තොගයක් රැගත් ඩිංගි යාත...













