මෙහෙයුම් පුවත්

2026

October

නැගෙනහිර ගැඹුරු මුහුදේ අනතුරකට ලක්වූ ධීවරයෙකු නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ

නැගෙනහිර ගැඹුරු මුහුදේ අනතුරකට ලක්වූ ධීවරයෙකු නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඇති වූ අනතුරක් හේතුවෙන් අසාධ්‍ය තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන...

Read More
02 October 2026
බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ කාන්තාවක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය

බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ කාන්තාවක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය

කල්පිටිය, බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අසාධ්‍ය වූ කාන්තාවක් වෙත මූලික ප්‍රථමාධාර ලබා දී කල්පිටිය මූලික රෝහල වෙත ‍යොමු කිරීමට නාවික හමුදාව 2026 ඔක්තෝබර් මස 01 වැනි දින රාත්‍රී කාලයේදී කටයුතු කෙරිණි.

Read More
02 October 2026
නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 59ක් නීතිය හමුවට

නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 59ක් නීතිය හමුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 11 සිට 30 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර ...

Read More
01 October 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1270 කට අධික තොගයක් නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1270 කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, බත්තලංගුන්ඩුව කල්ආරු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2026 සැප්තැම්බර් මස 30 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුම මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑවකට (1270) අධ...

Read More
01 October 2026

September

නීති විරෝධී ලෙස රැගෙන එනලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2360 කට අධික තොගයක් නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස රැගෙන එනලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2360 කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වත්තල පල්ලියවත්ත, මීගමුව පිටිපන කලපුව සහ සිලාවතුර කායක්කුලි යන වෙරළ හා කලපු ප්‍ර‍දේශ ආශ්‍රිතව ඊයේ සහ අද දින (2026 සැප්තැම්බර් 29 – 30) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරට...

Read More
30 September 2026
නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද කුළු බඩු සහ හක්‍බෙල්ලන් තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද කුළු බඩු සහ හක්‍බෙල්ලන් තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (2026 සැප්තැම්බර් 29) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙණ වියළි කහ, එනසාල් පොතු සහ හක්බෙල්ලන් ...

Read More
29 September 2026
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 28 වැනි දින මන්නාරම සවුත්බාර් කළපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ කුඩ...

Read More
29 September 2026
නීති විරෝධී ලෙස රැගෙන එනලද බීඩි කොළ කිලෝග්‍රෑම් 898කට අධික තොගයක් නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස රැගෙන එනලද බීඩි කොළ කිලෝග්‍රෑම් 898කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සහ මීගමුව කලපු ප්‍රදේශ ආශ්‍රිතව 2026 සැප්තැම්බර් මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනලද බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය අනූඅටකට (898) අධික තොගයක...

Read More
28 September 2026
රුපියල් බිලියන 1.5කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට

රුපියල් බිලියන 1.5කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2026 සැප්තැම්බර් 27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සහ මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් බිලියන 1.5කට අධික වීථි වටිනාකමකින් යුත් අයිස්...

Read More
27 September 2026
ශ්‍රී ලංකා නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2026 සැප්තැම්බර් 27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු නාවික විධානයට අයත් දියත් අංශ සහ ශ්‍රී ලංකා නාවික...

Read More
27 September 2026
|
|

Accessibility Tools