මෙහෙයුම් පුවත්
2026
August
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් වියළි ඉඟුරු තොගයක් මන්නාරමේදි නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම නරුවිලික්කුලම් සහ වන්කාලෙයි වෙරළ ප්රදේශ ආවරණය වන පරිදි 2026 අගෝස්තු මස 24 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලදැයි සැක කෙරෙණ වියළි ඉඟුරු...
නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කිලිනොච්චිය කිරන්චි ප්රදේශයේදි නීතියේ රැහැනට
A person (1) was apprehended by the Navy, for illegal transfer of 380 sea cucumbers without a valid permit in the Kiranchi coastal area of Kilinochchi today, 24 August 2026. The operation also led to the seizure of a ...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු තොගයක් බත්තලන්ගුණ්ඩුවේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය බත්තලන්ගුණ්ඩුව, සින්නගුණ්ඩුව වෙරළ ප්රදේශයේ 2026 අගෝස්තු මස 23 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියලි ඉඟුරු සහ එනසාල් පොතු තොගයක් නීතියේ රැහ...
දියවන්නා ඔයට ඇද වැටුනු කාන්තාවක් නාවික හමුදාව මඟින් බේරා ගනියි
බත්තරමුල්ල ජපන් මිත්රත්ව මාර්ගයේ සඳුන් උයන ප්රදේශයේදි අද දින (2026 අගෝස්තු 24) දහවල් දියවන්නා ඔයට ඇද වැටුනු කාන්තාවක්, නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් මඟින් බේරා ගැනීමෙන් අනතුරුව, වැඩිදුර ප්රථිකාර සඳහා කොළඹ ජා...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලො ග්රෑම් 2276කට අධික තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව වේල්ලවීදිය වෙරළ ප්රදේශයේ අද දින (2026 අගෝස්තු 23) උදෑසන සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්රා දෙක...
තලවිල වෙරළේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු, එනසාල් පොතු සහ කෘමිනාශක දියර තොගයක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, තලවිල වෙරළ ප්රදේශයේ අද දින (2026 අගෝස්තු 20) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි ඉඟුරු, එනසාල් පොතු සහ කෘමිනාශක දියර අඩංගු බෝතල් තොග...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් පුත්තලම කලපු ප්රදේශයේදී නීතිය හමුවට පමුණුවයි
ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම කලපු ප්රදේශයේ, 2026 අගෝස්තු මස 18 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල ඖෂධ පෙති හත් ලක්ෂ පනස් දහසක් (75,0000) රැගත් ඩිංගි යාත්රාවක් (0...
නාවික හමුදාව නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 50ක් නීතිය හමුවට පමුණවයි
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව 2026 අගෝස්තු මස 01 සිට 15 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධී ක්රම භාවිතයෙන් ධීවර කටයුතු ස...
මහව තිබ්බටුවැව ප්රදේශයේ තුවාල ලැබූ ඇත් පැටවෙකුට ප්රතිකාර කිරීම සඳහා නාවික හමුදා සහය
මහව, තිබ්බටුවැව ප්රදේශයේදී තුවාල ලබා සිය රංචුවෙන් වෙන්ව සිටි ඇත් පැටවෙකුට අවශ්ය ප්රතිකාර කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව සහය ලබාදීම 2026 අගෝස්තු මස 16 වන දින සිදු කෙරිණි.
මුදවා ගැනීමේ මෙහෙයුමකින් අනතුරට පත් නාවික යාත්රාව ගොඩගෙන ඇති අතර, අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි
ශ්රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් වන P 4447 යාත්රාව, අංගුලාන මුහුදු ප්රදේශයේ මුර සංචාරයක නිරතව සිට යළි පැමිණෙමින් සිටියදී, 2026 අගෝස්තු මස 15 වන දින 1140 පැයට පමණ අනපේක්ෂිත ලෙස අනකුරකට මුහුණ දී ඇත.













