මෙහෙයුම් පුවත්

2026

August

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව නොරොච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 13 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර ග...

Read More
14 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

2026 අගෝස්තු 12 වැනි දින රාත්‍රී කාලයේදී, තලෙයිමන්නාරම උරුමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් නවදෙනෙකු ශ්‍රී ලංකා...

Read More
13 August 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කුඩාපාඩුව මුහුදු ප්‍රදේශයේ අද දින (2026 අගෝස්තු 11) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

Read More
11 August 2026
විදේශීය දුම්වැටි 7,000ක තොගයක් සමග පුද්ගලයෙකු පුත්තලමේදී නීතියේ රැහැනට

විදේශීය දුම්වැටි 7,000ක තොගයක් සමග පුද්ගලයෙකු පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු, 2026 අග...

Read More
10 August 2026
ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 11ක් නාවික හමුදාව මුදවා ගනියි

ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 11ක් නාවික හමුදාව මුදවා ගනියි

ඩෙල්ෆ්ට් දූපතට දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශයේ ගල්පරයක ගැටී අද දින (2026 අගෝස්තු 06) අළුයම් කාලයේදී ආපදාවට පත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවෙහි සිටි ධීවරයින් එකොළොස් (11) දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය යාත්‍රාවන...

Read More
06 August 2026
ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් මුහුදේ ආපදාවට පත්වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව අරඹයි

ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් මුහුදේ ආපදාවට පත්වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව අරඹයි

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් පිහිටි ගල්පරයක ගැටී ආපදාවට පත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් (IND.TN.10.MM.9381) මුදවා ගැනීම සඳහා අද දින (2026 අගෝස්තු 06) ශ...

Read More
06 August 2026
නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 02 ක් ඉලුප්පුකඩවායිහීදි නීතිය හමුවට

නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 02 ක් ඉලුප්පුකඩවායිහීදි නීතිය හමුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉලුප්පුකඩවායි අන්තෝනියපුරම් වෙරළ ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 04 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙ...

Read More
05 August 2026
අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාව සුරක්‍ෂිත කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සූදානමින්

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාව සුරක්‍ෂිත කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සූදානමින්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජයසුන්දර ගම්මානයේ ආපදාවට පත් වූ කාන්තාවන් සිව්දෙනෙකු (04) සහ පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු (07) ඇතුළු පුද්ගලයින් එකොළොස්...

Read More
04 August 2026
නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36ක් නීතිය හමුවට

නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36ක් නීතිය හමුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව, 2026 ජූලි මස 16 වන දින නිලාවේලි සල්පෙආරු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී, වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් සිව් දෙනෙකු (04) සහ ට්‍රැක්ටර් රථ...

Read More
03 August 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලයි දූපතේ සහ සිලාවතුර සාවේරියපුරම් වෙරළ ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 01 සහ 02 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හස...

Read More
03 August 2026
|
|

Accessibility Tools