ක්‍රීඩා පුවත්
2026
August
‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි
‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ ශ්‍රි ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ක්‍රීඩා පිටියේදී, 2026 අගෝස්තු මස 10 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වුණු අතර, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ ප්‍රධ...
ලුතිනන් කොමාණ්ඩර් ආරච්චිගේ නිශ්ශංක ගෙන් ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ජයග්‍රහනයන්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් ආරච්චිගේ නිශ්ශංක දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලින් සඳහා සහභාගී වෙමින්, ජාත්‍යන්තර පදක්කම් හතරක් දිනා ගනිමින් මව් බිමටත් නාවික හමුදාවටත් කීර්තියක් අත්කර දීම...
අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය, 2026 අගෝස්තු මස 01 සහ 02 යන දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී සාර්ථකව පැවැත්වුණු අතර, දියත් විධානය විසින් එහි පිරිමි ශූරතාවයත්, පුහුණු විධානය විසින් එහි කාන්තා ශූරතාවයත් දි...
මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරඟාවලියේදී, ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමෙන් සැරසීමට නාවික හමුදා දායකත්වය
2026 ජූලි මස 22 සිට 29 දක්වා පකිස්ථානයේ පැවති 2026 මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරඟාවලිය සඳහා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ පිරිමි වොලිබෝල් කණ්ඩායම සමස්ත තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වු අතර, මෙම ...
July
2026 අන්තර් විධාන අත්පන්දු තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවය දියත් විධානය සහ පුහුණු විධානය දිනා ගනියි
2026 අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026 ජූලි මස 20 සිට 24 දක්වා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අත්පන්දු ක්‍රීඩාංගණයේදී පැවති අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය පුහුණු...
අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2026 හි ශූරතාවය දියත් විධානය දිනාගනියි
නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2026 හි අවසන් මහා තරඟය 2026 ජූලි මස 22 වැනි දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය දියත් විධානය විසින් දිනාගැනීමට සමත් විය.
Intermediate boxing tournament - 2026 තරගාවලියේදී නාවික හමුදා බොක්සිං කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වයි
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද Intermediate boxing tournament - 2026 බොක්සිං තරඟාවලිය, දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ බොක්සිං ක්‍රීඩාගාරයේ, 2026 ජුලි මස 15 සිට 19 වන දින දක්වා පැවති අතර, එම තරඟාවල...
10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නාවික හමුදාව ලෝකඩ පදක්කම් පහක් දිනා ගනියි
බංග්ලාදේශ කරාතේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 10 වන ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2026, 2026 ජූලි 18 සහ 19 යන දෙදින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි Shaheed Shorawardi ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අභිමානවත්...
බේස්බෝල් ජාතික පිරිමි ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
එක්සත් ජනපද 250 වන නිදහස් සැමරුමට සමගාමීව, එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය හා එක්ව සංවිධානය කළ, බේස්බෝල් ජාතික පිරිමි ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ, අවසන් තරඟය 2026 ජූලි මස 19 වැනි දින...
10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය අති උත්කර්ෂවත් ලෙස නිමාවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ 10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2026 ජූලි 01 සිට 12 දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තැබීමේ සංකීර්ණයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි ත්‍යාග ප්‍රදානෝත්සවය 2026 ජූලි 18 ව...













