සියළු පුවත්

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සරය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සර දින සැමරුම 2022 සැප්තැම්බර් මස 04 වන දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්වුනු ...

2022-09-06

රුපියල් මිලියන 11 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලාලි කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කිලාලි, කලපු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 05 වන දින රාත්‍රී කාලයේ සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 37 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) කිලාලි, මනල්කාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාර...

2022-09-06

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුවක් කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වේ

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනය (Institute for Security Governance - ISG) මඟින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පුළුල් ප්‍රවිශ්ඨයක් ග...

2022-09-06

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අභිනවයෙන් එක්වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ඇමරිකාවේ සියැටෙල් සිට කොළඹ බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2021 ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ස...

2022-09-05

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය 2022 සැප්තැම්බර් 01 වන දින පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද...

2022-09-03

ශ්‍රී ලංකාවේ නව මාලදිවයින් ජනරජ ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිගෙන් උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමට නියමිත ලුතිනන් කර්නල් හසන් අමීර් (Lieutenant Colonel Hassan Amir), සහ දැනට එම ධූරයේ රාජකාරී කරනු ලබන කර්නල් ඉස්මයිල් නසීර් (Colonel Ismail Naseer) හා නාවික හමුදාධිපති වයිස් අද්...

2022-09-02

අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

‍‍‍දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් අද (2022 අගෝස්තු 31) පස්වරුව වන විට නාවික හමුදාව ස...

2022-08-31

EXTREME SHOT GUN CHALLENGE / IPSC SHOT GUN NATIONALS - 2022 තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රයිෆල් සංගමය සහ ස්කෝපියන් ක්‍රීඩා සමාජය එක්ව තෙවන වරටත් සංවිධානය කරන ලද Extreme shot Gun Challenge සහ IPSC Shot Gun Nationals තරඟාවලිය - 2022 අ‌ගෝස්තු මස 26 වන දින සිට 28 වන දින දක්වා පානළුව යුද්ධ හමුදා වෙඩිපිටියේදී පැවැත්වු අතර, ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝ...

2022-08-30

රුපියල් මිලියන 15 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක්‌ යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයේ අද අළුයම (2022 අගෝස්තු 29 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ නාවික හමුදා භාරයට ගැ...

2022-08-29

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන 44 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන...

2022-08-29

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 අගෝස්තු මස 27 දින රාත්‍රියේ තලෛමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල...

2022-08-28

වත්තල පුබුදුගම වගුරුබිම ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

වත්තල පුබුදුගම වගුරුබිම ආශ්‍රිත කැළෑ ප්‍රදේශයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා සහය ඉල්ලා අද (2022 අගෝස්තු 26) දින ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සිදුකළ දැනුම් දීමකට වහාම ක්‍රියාත්මක වු නාවික හම...

2022-08-27

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැතපුම් 47 ක් පමණ (කිලෝ මීටර් 87 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික ...

2022-08-24

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා අද (2022 අගෝස්තු 22) මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය ක...

2022-08-22

නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය අද (2022 අගෝස්තු 22) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද ස...

2022-08-22