සියළු පුවත්

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෞරවනීය උත්තමාචාරය

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ 70 වසරක රාජ්‍ය සමය තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රමික වර්ධනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙන් ලද දායකත්වය සහ දිගුකාලීන සහයෝගීත්වය පිළිබඳ ඉතිහාසය, 2022 සැප්තැම්බර් මස 08 වන දින අභාව...

2022-09-18

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් වෙරළ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාවට නංවයි

සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් අද (2022 සැප්තැම්බර් 17) උද...

2022-09-17

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 26 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ සහ අද (2022 සැප්තැම්බර් 16) අළුයම සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙ...

2022-09-16

ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන් හට නාවික හමුදාධිපති ගෙන් උසස්වීම්

2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩා‍යම නියෝජනය කළ නායක කාන්තා නැවි දීපිකා අබේකෝන් (ඩබ්ලිව්වීඑස් 66974) සහ බල කාන්තා නැවි හසිතා මෙන්ඩිස් (ඩබ්ලිව්වී 76519) යන නාවික හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනා (02), ශ්...

2022-09-16

‘කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් ත්‍රීකුණාමලයේදී

‘කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය’ පිළිබඳ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක් 2022 සැප්තැම්බර් මස 13 සහ 14 යන දිනයන්හී දී ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ නැගෙනහිර නාවික වි...

2022-09-15

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 08 ක් පේසාලේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් 13 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පු...

2022-09-14

බටහිර සහ උතුරු මැද නාවික විධානයන් ‍2022 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ සම ශූරතාවය දිනාගනීයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 05 වන දින සිට සැප්තැම්බර් 10 දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි සම ශූරතාවය බටහිර සහ උතුරු මැද නාවික විධානයන් විසින්...

2022-09-14

නාවික හමුදා දායකත්වයෙන් ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පුල්මුඩේ රෝහලේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සිදුකල තවත් සමාජ සත්කාරයක් ලෙස, ඇස් පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් 125 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන දින පුල්මුඩේ මුලික රෝහලේදී පැවැත්විණි....

2022-09-12

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන දින වත්තල ප්‍රීතිපුර සහ උස්වැටකෙයියාව වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ...

2022-09-12

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 85 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 සැප්තැම්බර් 11) අළුයම සිදුකළ මුර සංචාරයක් අතරතුර, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලය...

2022-09-11

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2022 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත...

2022-09-10

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම පාඨමාලාවේ නිලධාරීන් සඳහා නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පාඨමාලා අංක 1 යටතේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 සැප්තැම්බර් මස 08 වන දින බටහිර නාවික විධාන නිලධාරී න...

2022-09-10

හොඳම ශාරීරික යෝග්‍යතාවය සඳහා වූ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයින් 19 ක් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තියට අනුව 2022 අගෝස්තු මස පැවති හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් තේරීම සඳහා සිදුකළ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයන් දහනව (19) දෙනෙකු ඇගයීම වෙනුවෙන්...

2022-09-08

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 334 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 334 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 සැප්තැම්බර් මස 06 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. ...

2022-09-07

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2022 සැප්තැම්බර් 06) පස්වරුවේ මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ...

2022-09-07