සියළු පුවත්
නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවික පුද්ගලයන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවික පුද්ගලයන් තිදෙනෙකු (03) වෙත සහතිකපත් පිරිනැමීම, 2022 සැප්තැම්බර් මස 24 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ...
2022-09-26
ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම ජාතික ආරක්‍ෂක පාඨමාලාව අවසන් කළ නාවික නිළධාරීන් සිය පත්වීම් භාරගැනීමට ප්‍රථම නාවික හමුදාධිපති හමුවෙයි
කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනය විසින් පවත්වන ලද ප්‍රථම ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව නිමාකරන ලද නාවික නිලධාරීන් අද (2022 සැප්තැම්බර් 23) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවූ අ...
2022-09-24
රුපියල් මිලියන 46 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නොරොච්චෝලය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ අද (2022 සැප්තැම්බර් 23) දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 155 කට අධික තොගයක් සහ මෝටර් රථ දෙකක් (02) , යතුරු පැදි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02), නාවික ...
2022-09-23
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 12 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් 22 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලය...
2022-09-23
මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 65 ක් පමණ (කිලෝ මීටර් 120 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවි...
2022-09-23
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ විශේෂ පුහුණු පාඨමාලවේ සමාප්ති උළෙල ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනියගේ ප්‍රධානත්වයෙන්
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවේ සමාප්ති උළෙල ත්‍රීකුණාමලයේදී 2...
2022-09-23
ஐக்கிய நாடுகள் சபையின் போதைப்பொருள் மற்றும் குற்றவியல் அலுவலகத்தினால் நடத்தப்பட்ட விசேட பயிற்சி நெறியின் நிறைவு விழா இலங்கைக்கான நோர்வேஜியானு தூதுவரின் தலைமையில் இடம்பெற்றது
போதைப்பொருள் மற்றும் குற்றங்கள் தொடர்பான ஐக்கிய நாடுகளின் அலுவலகத்தினால் நடத்தப்பட்ட கப்பல்களை அணுகுதல், தேடுதல் மற்றும் கைப்பற்றுதல் நுட்பங்கள் குறித்த அதிகாரிகளுக்கான பயிற்சி பட்டறையின் நிறைவு விழா 2022 செப்டம்பர் 22 அ...
2022-09-23
බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ නිපෝන් රග්බි පළඟ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි
බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල, සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ පළමු පෙළ 2021/2022 නිපෝන් තීන්ත රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් විසින් දිනාගත් අතර, ජයග්‍රාහී රග්බි කණ්ඩායම් නායකයන් විසින් එම රග්...
2022-09-22
‘සයුරුසර’ සඟරාවේ 45 වන කලාපය එළිදකී
නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 45 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මි...
2022-09-22
ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොබට් වෑන් බෲඉන්සන් (Captain Robert van Bruinssen) අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිර...
2022-09-21
නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් හා ලෝකඩ පදක්කමෙන් සම්මානයට පාත්‍ර වෙයි
‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩව...
2022-09-21
2022 වසරේ නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් ශූරතාවය දකුණු නාවික විධානය දිනාගනියි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 14 වන දින සිට සැප්තැම්බර් මස 17 දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි ශූරතාවය දකුණු නාවික විධානය විසින්ද, එහි සම අනුශූර...
2022-09-20
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 සැප්තැම්බර් මස 19 වන දින රාත්‍රියේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර ...
2022-09-20
කිතුල්කොටේ ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන්, තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ පිහිටි ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කර සැදැහැවත් බොදු බැතිමතුන...
2022-09-19
ජාතික ආරක්‍ෂක පාඨමාලාවට අදාළ නිල ලාංඡනය නාවික හමුදාධිපති වෙත පිරිනමයි
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය මඟින්, ජාතික ආරක්‍ෂක පාඨමාලාව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ප්‍රථම වරට නිර්මාණය කරන ලද නිල ලාංඡනය එම විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරල්(විශ්‍රාමික) අමල් කරුණාසේ...
2022-09-19


