සියළු පුවත්

නාවික හමුදාවේ දායකත්වයෙන් සංවර්ධනය කළ හම්බන්තොට මොරයාය මහා විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් හම්බන්තොට, මොරයාය මහ විද්‍යාලයේ සංවර්ධනය කරන ලද පන්ති කාමර ගොඩනැගිලි පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2022 ඔක්තෝබර් 05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙ...

2022-10-05

ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් හැන් ජොන්හුන් (Lt. Col Han Jonghun) අද (2022 ඔක්තෝබර් 04) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළ...

2022-10-04

බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක

ගෲප් කපිතාන් අමීන් කාන් (Group Captain Amin Khan) ගේ ප්‍රධානත්වයෙන් යුත් බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංගලාදේශ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත න...

2022-10-04

‘Monsoon Cup - 2022’ ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයින් සම්මාන හිමිකරගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද 'Monsoon Cup - 2022' ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලය, චීන වරාය ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී 2022 ඔක්තෝබර් මස 01 වන දින සාර්ථකව අවසන් වූ අතර, එම ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් ස...

2022-10-03

පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ ගුවාම්හි අප්‍රා වරායට සේන්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 02 වන දින ඇමරිකාවේ ගුවාම් හී (Guam) අප්‍රා (Apra) වරායට සේන්දු විය....

2022-10-03

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී විශේෂ වැඩසටහනක්

ඔක්තෝබර් මස 01 වන දින සමරන ලද මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාව විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී 2022 ඔක්තෝබර් මස 02 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2022-10-03

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 247 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 333 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 247 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 333 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ඔක්තෝබර් මස 01 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. ...

2022-10-02

කල්පිටිය මුහුදේදී ආපදාවට පත් යාත්‍රාවක සිටි දේශීය සංචාරකයන් 38 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදවා ගැනේ

කල්පිටිය සිට බත්තලංගුණ්ඩුව දුපත වෙත දේශිය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී, මුහුදු ජලය කාන්දුවීම හේතුවෙන් ආපදාවට පත් වූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව මුදවා ගැනීම‍ට ශ්‍රි ලංක...

2022-10-02

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 07 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 28 වන දින පස්වරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට ස...

2022-09-29

නාවික හමුදාධිපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2022 සැප්තැම්බර් මස 28 වන දින රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවි...

2022-09-29

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මඟින් ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙයි

කාර්මික දෝෂයක් හේතුවෙන් එන්ජින් යන්ත්‍රය අක්‍රීයවී මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් පේදුරුතුඩුව සිට නාවික සැතපුම් 26 ක් (කි‍ලෝමිටර් 48 ක් පමණ) දුර උතුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිරීක්‍ෂණය කර, එම ය...

2022-09-28

නේපාලයේ පැවති 2022 මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලියෙන් නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් දිනා ගනී

නේපාලයේ පුකාරා (Pokhara) නුවර පැවැත්වූ තුන්වන මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලිය 2022 (03rd Mt. Everest International open Taekwondo Championship – 2022) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් මව්බිමට...

2022-09-28

ත්‍රිකුණාමලය සාම්පූර් හි ඉදිකල නව ජැටිය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය දකුණ මුහුදු ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරිම උදෙසා සාම්පූර් හී ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්‍රා නැවැත්වීමේ ජැටිය ‘මැරීන් පියර්’ (Marine Pier) ලෙස නම් කර විවෘත කිරිම 2022 සැප්තැම්බර් ම...

2022-09-28

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 06 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකක...

2022-09-28

තොටලඟ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

තොටලඟ කජීමාවත්ත ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක (02) සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ...

2022-09-28