සියළු පුවත්
Navy apprehends 15 persons engaged in illegal fishing activities in northern waters
The Navy apprehended 15 persons who engaged in illegal night diving and illegal fishing practices on 11th and 13th October 2022. These separate search operations were conducted off Point Pedro, Ampan and Chundikulam, where the Navy also took hold of fishing and diving gear used for these illegal acts. ...
2022-10-13
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් යාපනය පේදුරුතුඩුව, අම්පන් සහ චුන්ඩිකුලම් යන මුහුදු ප්‍රදේශයන්හි අද (2022 ඔක්තෝබර් 13) අළුයම සහ 2022 ඔක්තෝබර් මස 11 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු කරමින් සහ තහනම් ධ...
2022-10-13
පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ පිලිපීනයේ මැනිලා වරායට සේන්දු වෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 12 වන දින උදෑසන පිලිපීනයේ මැනිලා වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ...
2022-10-13
ගිණිකොන නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී
රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගිණිකොන නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ඔක්තෝබර් 12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2022-10-13
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර විජේගුණරත්න විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නි...
2022-10-12
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න අද (2022 ඔක්තෝබර් 12) පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථාන...
2022-10-12
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් අනුර ඒකනායක සිය වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 ඔක්තෝබර් 12) දින විශ්‍රාම යන ලදී. ...
2022-10-12
නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2022 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි....
2022-10-12
08 වන කැරම් ලෝක ශුරතාවලියේදී නාවික හමුදා තරඟකරුවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනියි
ජාත්‍යන්තර කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 08 වන කැරම් ලෝක ශුරතාවලිය-2022 (08th Carrom World Championship -2022) මැලේසියාවේ ලංග්කාවි හිදී 2022 ඔක්තෝබර් මස 03 සිට 07 දක්වා පැවැත්වුණු අතර, එම ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා...
2022-10-11
2022 අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පලඟ’ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි
අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය - 2022, කොළඹ තුරඟ තරඟ පිටියේදී 2022 ඔක්තෝබර් මස 08 සහ 09 යන දිනයන්හීදී පැවැත්වුනු අතර, එහිදී යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 26 - 10 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ ...
2022-10-11
‘Intermediate Boxing Championship – 2022’ හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ‘Intermediate Boxing Championship – 2022’, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී 2022 ඔක්තෝබර් මස 05 සිට 08 දක්වා පැවැත්වුනු අතර, එහිදි රන් පදක්කම් 02 ක්, රීදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දි...
2022-10-11
අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2022 ත්‍රීකුණාමලයේදී සාර්ථකව අවසන් වේ
නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය -2022, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී 2022 ඔක්තෝබර් 04 සිට 07 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය දියත් විධානයත්, කාන්තා අංශයේ ශූරතාවය පුහුණු විධානයත් දිනා ගන...
2022-10-09
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පාරමුනෛයි මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 07 වන දින උදෑසන සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 427 කට අධික (...
2022-10-08
ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආධුනික පුහුණු මධ්‍යස්ථානයන්හි අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙලට අනුව, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ඉදිකරන ලද තෙමහල් අධ්‍යයන ගොඩනැගිල්ල විවෘත කිරීම අද ...
2022-10-07
දකුණු නාවික විධාන රෝහලෙහි ස්ථාපිත කළ දැඩි නිරීක්‍ෂණ ඒකකය (High Dependency Unit- HDU) විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ පරිත්‍යාගශීලී ආයතන හා සංවිධානයන්ගේ ආධාර හා පරිත්‍යාග මත ගාල්ල, බූස්ස දකුණු නාවික විධාන රෝහලෙහි ස්ථාපිත කළ දැඩි නිරීක්‍ෂණ ඒකකය (High Dependency Unit- HDU), නාවික හමුදාධිපති වයිස් අද...
2022-10-06


