සියළු පුවත්

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 238 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 238 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ඔක්තෝබර් මස 22 වන දින ‍ත්‍රිකුණාමලය, සාම්පූර් ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ව...

2022-10-23

‘Trinco Dialogue - 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

‘Trinco Dialogue – 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2022 ඔක්තෝබර් මස 21 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්ම...

2022-10-23

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 ඔක්තෝබර් 21) දින විශ්‍රාම යන ලදී. ...

2022-10-21

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් යාපනය, කකරතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කකරතිව් දූපතේ අද (2022 ඔක්තෝබර් 20) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම දූපතේ සූක්ෂම ලෙස වළ දමා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයු...

2022-10-21

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 19 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙ‍රුණු ...

2022-10-20

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ඔක්තෝබර් මස 19 වන දින රාත්‍රියේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර ම...

2022-10-20

නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, වෛද්‍ය චම්පිකා වික්‍...

2022-10-20

දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවයි

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමයේ උප සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) එස්ආර් සමරතුංග විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නි...

2022-10-19

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ඔක්තෝබර් 19) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2022-10-19

නාවික හමුදාවේ A 521 නෞකාව මගින් පණිවිඩ සම්බන්ධතාවය ගිලිහී ගිය නාවික හමුදා යාත්‍රාව සොයා ගනියි

ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ විශේෂ ආවේක්‍ෂණ රාජකාරීන් සඳහා යොදවා තිබියදී පසුගිය 2022 සැප්තැම්බර් මස 17 වන දින සිට මාසයක පමණ කාලයක් පණිවිඩ සම්බන්ධතා ගිලිහී ගිය නාවික හමුදා යාත්‍රාව සමඟ අද (2022 ඔක්තෝබර් 18) දහවල් වන විට යළිත් පණ...

2022-10-18

‍ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායනය සඳහා නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විසින්, මොල්ලිපොතාන ප්‍රාථමික රෝහලේදී පසුගිය 2022 සැප්තැම්බර් මස 15, 24 සහ ඔක්තෝබර් මස 15 දිනයන්හි පවත්වන ලද ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායන සාර්ථකව පැවැත්වීම සඳහා නාවි...

2022-10-18

අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන වැසි හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින් තැබීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ...

2022-10-15

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සමාරම්භක උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය සමාරම්භක උත්සවය අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 13 වන දින පැවැත්වුණු අතර, ...

2022-10-15

නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කල පුද්ගලයින් 05 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, වෙත්තලකේනී කුඩෙයිරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 13 වන දින රාත්‍රියේ සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින...

2022-10-14

කල්මුනේ, පෙරියනීලවනෛයි ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

කල්මුනේ, පෙරියනීලවනෛයි ප්‍රදේශයේ ලී මෝලක අද (2022 ඔක්තෝබර් 13) අළුයම් කාලයේදී ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීම සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කෙරිණි. ...

2022-10-14