සියළු පුවත්
රුපියල් මිලියන 4.5 කට අධික වෙළඳපොල වටිනාකමින් යුත් ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ 2022 අගෝස්තු මස 20 වන දින උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2022-08-22
රුපියල් ලක්‍ෂ නවයකට අධික වටිනාකමින් යුත් පෙට්‍රල් තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 අගෝස්තු මස 20 වන දින කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙ...
2022-08-21
නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක්
නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයෙහි එක් එක් ආයතනයන්ගෙන් යෝගා අභ්‍යාස සිදු කිරීමට උනන්දුවක් දක්වන නාවිකයින් තෝරා ගනිමින් 2022 මාර්තු මස 01 වන දින ආරම්භ කරන ලද නේවාසික යෝගා පුහුණු වැඩස...
2022-08-20
නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා අතිගරු ජනාධිපති තුමා බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සිය ප්‍රථම නිල හමුවීම සඳහා අද (2022 අගෝස්තු 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු රනිල් වික...
2022-08-20
රුපියල් මිලියන 27 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ අද (2022 අගෝස්තු මස 19) උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක පමණ තොගයක්(තෙත බර සහිත ) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2022-08-19
මුහුදේදී අනතුරට පත් මෙරට ධීවර යාත්‍රවක සිටි ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව මුදා ගනී
දෙවුන්දර සිට නාවික සැතපුම් 18.5 ක් පමණ (කිලෝ මීටර් 34 ක් පමණ) දුරින් වු දකුණු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) නිරුපද්‍රිතව මුදවා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (2022 අගෝස්තු 19...
2022-08-19
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 10 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උ...
2022-08-17
‘BestWeb.lk 2022’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් සහ ලෝකඩ පදක්කම් හිමි කරගනී
‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවි...
2022-08-16
ආරාධිත 20-20 කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 අගෝස්තු මස 15 දින සමත් විය. ...
2022-08-16
සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු පකිස්තානු නාවික හමුදාවට අයත් ‘TAIMUR’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2022 අගෝස්තු මස 12 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව , ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමඟ පැවැත් වූ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (Passage Exercise) අනතුරුව අද (2022 අගෝස්තු 15) දිවයිනෙන් ප...
2022-08-15
රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගිවූ නාවික හමුදා කණ්ඩායම දිවයිනට පැමිණේ
ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලැබූ Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්වූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම, ඇමෙරිකා එක්සත් ජනපදයේ හව...
2022-08-15
ශ්‍රී ලංකා හා පකිස්තාන නාවික හමුදාව අතර පැවැත්වීමට නියමිත සුහද නාවික අභ්‍යාසය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පකිස්තාන නාවික හමුදාව අතර, යුද අභ්‍යාසයක් සිදුකිරීමට නියමිත බවට විවිධ මාධ්‍ය ඔස්සේ පලවන පුවත් වාර්තාවන්ගේ සත්‍යතාවයක් නොමැති අතර, නිල සංචාරයක් සඳහා පසු ගියදා කොළඹ වරායට සේන්දු වූ පාකිස්තානු නාවික ...
2022-08-14
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද(2022 අගෝස්තු 12) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය දක්වන ලදී. ...
2022-08-13
ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විසිතුරු සමරු ඵලක නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්
නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී ශිල්පීය දායකත්වයෙන් හා ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නාවික හමුදාවේ අවශ්‍යතාවය සඳහා සමරු ඵලක නිර්මාණය කිරීම වෙනුවෙන්, වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේ ආරම්භ කළ සමරු ඵලක නිෂ...
2022-08-12
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 අගෝස්තු 12) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2022-08-12


