සියළු පුවත්
මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මැයි 06 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 02ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-05-07
වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වැළදුණු තවත් නාවික පුද්ගලයින් දෙදෙනෙක්ට (02) සුවයි.
2020 අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර සහ අගලවත්ත රෝහල් තුලදී කොවිඩ් - 19 ආසාධිතයින් වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 20...
2020-05-06
නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 05 වන දින තණමල්විල නගරයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රිරෝද රථයකින් දේශිය ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-05-06
නීති විරෝධී දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මැයි මස 05 වන දින මන්නාරම මුලන්කාවිල් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...
2020-05-06
බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කල ලොරි රථ තුනක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව කින්නියා, ගංගෙයි පාලම අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් (03) සහ එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට 2020 මැයි 05 වන දින කටයුතු කරන ලදි. ...
2020-05-06
HHCO Industries (Pvt) Limited ආයතනය ‘මනුසත් දෙරණ’ හා එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය මුහුණු ආවරණ සහිත ආරක්‍ෂිත හිස්වැසුම් තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ සහිත ආරක්‍ෂිත හිස්වැසුම් තොගයක් HHCO Industries (Pvt) Limited ආයතනය සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැ...
2020-05-05
Southern Airduct (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දෙයි.
Southern Airduct (Pvt) Ltd ආයතනය මගින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දීම 2020 මැයි මස 04 වන දින සිදු කරන ලදි...
2020-05-05
බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 39 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි.
බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු 2020 මැයි 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-05-05
නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි 04 වන දින හම්බන්තොට නව රෝහල ආසන්න ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-05-05
කොරෝනා සුව වූ දෙවන (02) නාවික පුද්ගලයාත් මුල්ලේරියාව රෝහලෙන් පිටව යයි.
2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 04 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු ...
2020-05-05
නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 මැයි මස 03 වන දින යාපනය, අලියවලයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි....
2020-05-04
කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 04) නාවික හමුදා ම...
2020-05-04
ගැඹුරු මුහුදේදී හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන විත් ප්‍රථිකාර සඳහා යොමුකිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
බේරුවල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කිරීමට කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමු...
2020-05-04
කොරෝනා සුව වූ පළමු නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.
2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 03 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-05-04
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහනක් කොටවෙහෙර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ 2020 මැයි 03 වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ දිගන්නෑව හා කුඹුක්වැව යන ගම්මාන විෂ...
2020-05-03


