සියළු පුවත්

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 35ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 657ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 35ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 11 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-12

ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සීනම්වේලි වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය....

2020-06-11

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 14ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 622ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 14ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 10 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-11

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06ක් පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුනි මස 10 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි....

2020-06-11

‘හදවතේ හඩ’ සමාජ සත්කාර පදනම සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් ‘හදවතේ හඩ’ සමාජ සත්කාර පදනම සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය එක්ව නාවික හමුදාව වෙත ලබා දීම 2020 ජුනි 10 වන දින නාවික හමුදා මූලස...

2020-06-11

කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 15 දෙනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 15 දෙනෙකු 2020 ජුනි මස 09 සහ 10 යන ...

2020-06-10

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 සහ 09 වන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ එරක්කණ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධි දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 දෙන...

2020-06-10

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 45ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 608ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 45ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 09 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-10

ඩයිනමයිට් යොදා ඇල්ලූ මසුන් තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය එක්ව 2020 ජුනි 08 වන දින යාපනය, කාකතිවු ප්‍රදේශයේදී සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඩයිනමයිට් යොදා අල්ලන ලද මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ...

2020-06-09

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මත කරයි

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජුනි 09) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී....

2020-06-09

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 වන දින යාපනය, කුරිකඩ්ඩුවාන් ජැටියේදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව සහ වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් මෙරට රැදීසිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-06-09

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ඡින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-06-09

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු 2020 ජුනි 08 සහ 09 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...

2020-06-09

නාවික හමුදා සහයෙන් නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඡුනි මස 08 වන දින මීගමුව ‍පෝරුතොට ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....

2020-06-09

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 41ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 563ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 41ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 08 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-06-09