සියළු පුවත්

නීති විරෝධී ගංජා හේනක් වැටලීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාව සහ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 12 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ඉතා රහසිගතව දේශීය ගංජා වගාකර තිබූ හේනක් වටලා සැකකරුවකු (01) අත්අඩංගුවට ගන්නා ලදි. ...

2020-05-13

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 11 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-12

රිච්මන්ඩ් විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුම් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක විෂයන් පරිත්‍යාග කරයි

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි රාජකාරි සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක විෂයන් තොගයක් ගාල්ල රිච්මන්ඩි විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් නාවික හමුදාව වෙ...

2020-05-12

නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ ‍සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-05-12

මන්නාරම, නච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් 28 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 28 දෙනෙකු අද (2020 මැයි 12) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි....

2020-05-12

නාවික මහ රෝහල‍ වෙතින් ප්‍රතිකාර ලබා ගන්නා ලද පුද්ගලයින් වෙනුවෙන් මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල් වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

කොවිඩ් -19 වංසගත තත්වය මත කොළඹ, නාවික මහ රෝහල මේ වන විට කොවිඩ් 19 ආසාධිතයින් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන රෝහලක් බවට පරිවර්ථනය කිරීම හේතුවෙන් එම රෝහල වෙතින් මාසික සායන වලින් ප්‍රතිකාර ගන්නා ලද විශ්‍රාමික නාවික පුද්ගලයින්, නාවික ...

2020-05-12

නාවික හමුදාව විසින් ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන විෂබීජහරණයට ලක් කරයි

කොරෝනා’වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන යටතේ අද (2020 මැයි 11) ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි. ...

2020-05-11

පුහුණු පාඨමාළා සඳහා ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු ඉන්දියානු යුධ නෞකාවක් මගින් ශ්‍රී ලංකාවට.

ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු එම පුහුණු පාඨමාළාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් මගින් දකුණු මුහ...

2020-05-11

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (2020 මැයි 11) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි....

2020-05-11

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු 2020 මැයි මස 09 වන දින සවස් භාගයේදී සහ 2020 මැයි මස 10 සහ වන දිනයේදී රෝ...

2020-05-11

ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට 2020 මැයි මස 10 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී....

2020-05-11

හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2020 මැයි 10) හම්බන්තොට, කොහොලන්කල ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි....

2020-05-10

ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, අගලිය පාලම අසල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගාල්ල, අගලිය පාලම තුල ජලය බැසයාමට බාධාවන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 මැයි 09 වන දින කටයුතු කරන ලදී....

2020-05-10

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මැයි 09 වන දින ත්‍රිකුණාමලය, මලෙයිමුන්තාල් මුහුදු ප්‍රදේශයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-05-10

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සිදු කරන වැඩසටහන් සඳහා නාවික හමුදාව වෙත රාගම ප්‍රදේශයේ ජනතාව විසින් මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් රාගම ප්‍රදේශයේ ජනතාව විසින් නාවික හමුදාව වෙත ලබා දීමට අද (2020 මැයි 09) කටයුතු කරන ලදි....

2020-05-09