සියළු පුවත්

බලපත්‍ර නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඔලුවිල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-05-16

කොරෝනා මැඩලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයෙන් නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ පහක මුදලක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මගින් නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ පහක් (රු.500000.00) ල...

2020-05-16

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 177ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 15 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-16

ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 19ක් නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු අද (2020 මැයි 15) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...

2020-05-15

ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා නාවික හමුදාව කැළණි ග‍ඟේ ලවණ බාධක ඉවත් කරයි.

මේ දින වල ඇදහැලෙන වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයෙන් කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා කැළණි ග‍‍ඟ හරහා අඹතලේ ප්‍රදේශයේ වැලි කොට්ට යොදා ඉදිකර ඇති ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව 2020 මැයි මස 13 සහ 14...

2020-05-15

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 162ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 35කට අයත් සමාජිකයින් 162 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 14 වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...

2020-05-15

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 151ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 14 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-15

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලී රහිත ණය මුදල් එම ජ්‍යෙෂ්ඨ නාවිකයින් රාජකාරි කරනු ලබන ආයතන සහ නෞකාවන් වෙත සහ විශ්‍රාම පූර්ව නිවාඩු සිටින නාවික පුද්ග...

2020-05-14

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීම සඳහා ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය නාවික හමුදාව වෙත තාවකාලිකව ලබා දෙයි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ අණභාර නිලධාරීයෙකු ලෙස රට වෙනුවෙන් විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් සිය දිවි පිදූ ලුතිනන් කොමාණ්ඩර් සෙඩ්ඩ්‍රික් මාටින්ස්ටෛන් සිහිවීම පිණිස එතුමන්ගේ සහෝදරයාගේ මූලික...

2020-05-14

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 59ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 121ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 59දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 13 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-14

ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලය එක්ව නාවික හමුදාවේ කොරෝනා මැඩලීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය මුහුණු ආවරණ සහ සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත මුහුණු ආවරණ සහ ඇදුම් කට්ටල තොගයක් ජාත්‍යන්තර සිංහ සමාජය හා ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ජාලය එක්ව නාවික...

2020-05-13

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් 223ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 58කට අයත් සමාජිකයින් 223 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි 12 සහ 13 යන දිනයන්හි එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...

2020-05-13

චලෙයි ප්‍රදේශයේ තිබී බෝම්බ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මැයි 12 වන දින චලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය....

2020-05-13

දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මැයි මස 12 වන දින මොණරාගල, මුතුකන්ඩිය ජලාශයේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට සමත් විය. ...

2020-05-13

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 12 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-13