සියළු පුවත්

මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මාර්තු 09 වන දින කැලිඩෝ මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගන්නා ලදි....

2020-03-10

දේශීය ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (2020 මාර්තු 09) තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී දේශීය ගංජා කිලෝ 1 ග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය. ...

2020-03-09

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් තවත් කැස්බෑ පැටවුන් 78 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් තවත් කැස්බෑ පැටවුන් 78 දෙනෙක් සාගරයට මුදා හැරීම අද (2020 මාර්තු 09) සිදු කරන ලදි....

2020-03-09

ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මාර්තු 08 වන දින කොටහේන නගරයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි. ...

2020-03-09

රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගාවලියක්

සිව්දින (04) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාවේ නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අද (2020 මාර්තු 09) සුහද ක්‍රිකට් තරඟයක් පවත් වන ලදි....

2020-03-09

මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී පැවති ආශිර්වාද සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනය සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාවට ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් 2020 මාර්තු මස 07 වන දින මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදි...

2020-03-09

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් 2020 මාර්තු 07 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-03-08

‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක්

‘නීල හරිත පාරිසරික සංග්‍රාමය’ යටතේ සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවික විධානයේ ගාල්ල, දික්වැල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු මස 07 වන දින ක්‍රියාත්මක කරන ලදි....

2020-03-08

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 70 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 70 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 08) සිදු කරන ලදි....

2020-03-08

සැක කටයුතු යාත්‍රාවක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 06 වන දින ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල හදිසි මෙහෙයුමකදී සැක කටයුතු යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...

2020-03-08

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය - 2020

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය 2020 මාර්තු 01 වන දින සිට 07 වන දින දක්වා වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නී ආයතනයේදී පවත්වන ලදී. ...

2020-03-08

උත්තර ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම 2020 මාර්තු 07 වන දින සිදු කරන ලදි. ...

2020-03-08

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාර්ථකව අවසන්වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථාන...

2020-03-07

රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාවේ පැරමැටා නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි.

රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාව අද (2020 මාර්තු මස 07) කොළඹ වරායට ‍සේන්දු වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...

2020-03-07

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් අද්මිරාල් විනොග්‍රොදෝව් (Admiral Vinogradov) නෞකාව අද (2020 මාර්තු 07) කොළඹ වරායට ‍සේන්දු විය. සිව්දින (04) සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී. ...

2020-03-07