සියළු පුවත්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 06 වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-03-07

නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙයෙහුම් මගින් හෙරෝයින් සමඟ පුද්ගලයන් සිව් දෙනෙක් (04) අත් අඩංගුවට,

නාවික හමුදාව ‍සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු 06 වන දින ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අවස්ථා දෙකකදී (02) හෙරොයින් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත්...

2020-03-07

සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි.

2020 මාර්තු 04 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 මාර්තු 06) කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නා...

2020-03-06

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි.

2020 මාර්තු 03 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව අද (2020 මාර්තු 05) දිවයිනෙන් පිටත්ව යන ලදී.

...

2020-03-05

නාවික හමුදා සහයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2020 මාර්තු 04 සහ 05 යන දිනයන්හි පුත්තලම ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ...

2020-03-05

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගයෙකු (01) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 04වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...

2020-03-05

නාවික හමුදාව දියත් කල අති සාර්ථක මෙහෙයුමකින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 (ක්‍රි.මී 1111) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කෝටි 600කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍...

2020-03-05

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 88ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 04 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-03-05

රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් (02) අද (2020 මාර්තු 04) කොළඹ වරායට ‍සේන්දු විය. තෙදින (03) සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම...

2020-03-04

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව විසින් මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී ඉන්දියානු මුහුදු සීමාව හරහා ශ්‍රීලංකා මුහුදු තීරය වෙත පැමිණෙමින් සිටි නීති විරෝධී ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හම...

2020-03-04

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 04) ඉරනතිව් දූපතට උතුරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...

2020-03-04

ඉන්දියාවේ සවුදි අරාබි තානාපති කාර්යා‍ලයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ සවුදි අරාබි තානාපති කාර්යා‍ලයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් නවාෆ් ටී ඇලොටයිබි අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි....

2020-03-04

හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මාර්තු 03 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-03-04

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි....

2020-03-04

කපිතාන් තුෂාර උඩුගම ශ්‍රී ලංනානෞ ‘පරාක්‍රමබාහු’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් තුෂාර උඩුගම 2020 මාර්තු 03 වන දින වැඩ භාර ගන්නා ලදී....

2020-03-04