සියළු පුවත්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) 2020 පෙබරවාරි 15 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-02-16

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති ‍රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (2020 පෙබරවාරි 15) සිදු විය....

2020-02-15

විධායක නිලධාරී දීර්ඝ පාඨමාලාවන්හී සහතික පත් ප්‍රධානෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

නාවික හමුදා විධායක නිලධාරී දීර්ඝ පාඨමාලවන්හි සහතික පත් සහ ත්‍යාග ප්‍රධානෝත්සවය අද (2020 පෙබරවාරි 15) අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි....

2020-02-15

නාවික හමුදාධිපති තුමන් නාවික හමුදා කිමිදුම් පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් සිල්වා අද (2020 පෙබරවාරි 15) නාවික හමුදා කිමිදුම් පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරයක නිරත විය....

2020-02-15

වැලිසර නාවික සංකීර්ණයේ නව නාවික අණභාර නිලධාරී වැඩ භාර ගනී

වැලිසර නාවික සංකීර්ණයේ නව නාවික අණභාර නිලධාරි වශයෙන් කපිතාන් (අවි) පූජිත සුගතදාස 2020 පෙබරවාරි මස 14 වන දින සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.

...

2020-02-15

අනවසර සංක්‍රමණිකයින් තිදෙනෙකු (03) සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) 2020 පෙබරවාරි 14 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-02-15

කිලෝග්‍රෑම් 14 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 14 වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...

2020-02-15

ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ ඉදිකරන ලද නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) නිල නිවාසය විවෘත කෙරේ.

අභිනවයෙන් ඉදිකරන ලද නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) නිල නිවාසය අද (2020 පෙබරවාරි 14) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් විවෘත කරන ලදි....

2020-02-14

කොමාණ්ඩර් ගීත් ජයලත් ශ්‍රීලංනානෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගීත් ජයලත් අද (2020 පෙබරවාරි 14) වැඩ භාර ගන්නා ලදී. ...

2020-02-14

නාවික හමුදා සාමාජිකයින් 776 දෙනෙකු පොදු සමා කාලය තුල නාවික කඳවුරු වෙත භාර වෙයි.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 776 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙත වාර්ථා කර ඇත....

2020-02-13

වත්තල, මත්පැන් අලෙවිසැල තුල හටගත් ගින්න මැඩලීමට නාවික හමුදා සහාය.

වත්තල ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (2020 පෙබරවාරි 13) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2020-02-13

ඩිංගි යාත්‍රාවක් තුල හටගත් ගින්නක් මැඩලීමට නාවික හමුදා සහාය.

අද (2020 පෙබරවාරි 13) නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජැටියක නවතා තිබූ සංචාරයකයින් ප්‍රවාහනය කරනු ලබන ඩිංගි යාත්‍රාවක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....

2020-02-13

තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය.

මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වාභාවීක හේතූන් මත අපවිත්‍රව පැවති තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් 2020 පෙබරවාරි 11 වන දින පිරිසිදු කරන ලදි. ...

2020-02-13

නාවික හමුදාධිපතිතුමා වයඹ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 11 සහ 12 යන දෙදින තුල වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් ප...

2020-02-12

ගැඹුරු මුහුදේ සිදු කෙරෙන අපරාධ මැඩලීම පිලිබඳ සාකච්ඡාවක් නාවික හමුදා මෙහෙයවීමෙන්.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් නීති විරෝධී කටයුතු සඳහා සැක සහිත යාත්‍රා සම්බන්ධ අභියෝග’ යන තේමාවෙන් යුත් බහු පාර්ශවික සාකච්ඡා වැඩසටහනක් 2020 පෙබරවාරි 10 වන දින කොළඹ පිහි...

2020-02-12