සියළු පුවත්
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 08) ත්‍රිකුණාමලය මලේයිමුණ්ඩාල මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-08
නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 07 දින දකුණු නාවික විධානයට අයත් බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කරන ලදි....
2019-06-08
බීඩි කොළ කිලෝග්‍රෑම් 194.8 ක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 07 වන දින පලෙයිතිව් දුපත සහ ඩෙල්ෆ් දුපත ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාරයන් අතරතුරදි බීඩි කොළ කිලෝග්‍රෑම් 194.8 සොයා ගෙන ඇත....
2019-06-08
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූනි 07) කල්පිටිය, කරඹ ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 12 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත....
2019-06-07
මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ලබා ගත් පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව භාර ගනී

මහජන චීන සමූහාණ්ඩුව මඟින් හ්‍රී ලංකා රජය වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව නිල වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාව භාර ගැනීමේ උත්සවය ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2019 ජූනි 05 ...
2019-06-07
බීඩිකොළ කිලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 07) සිලාවතුර, හුනෙස් නගර් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2019-06-07
පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව අද (ජුනි 06) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍ර...
2019-06-06
කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 05 වන දින මන්නාරම මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් සොයා ගෙන ඇත....
2019-06-06
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 05 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-06
බීඩිකොළ කිලෝග්‍රෑම් 60.7 ක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 05 වන දින පලෙයිතිව් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කෙළ කිලෝග්‍රෑම් 60.7 සොයා ගෙන ඇත....
2019-06-06
ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ පිරිසිඳු කිරිමේ වැඩ සටහනක් නාවික හමුදාව විසින් සිදුකරයි.

2019 ජුනි 05 වන දිනට යෙදි ඇති ලෝක පරිසර දිනයට සමගාමීව අද (ජූනි 05) දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව ගාල්ල කොටුව අවට වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සිදු කරන ලදි....
2019-06-05
ඇමරිකානු නියෝජිතයින් පිරිසක් නැගෙනහිර නාවික විධාන ආඥාපති හමුවිය

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් 2019 ජූනි 04 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය....
2019-06-05
නාවික හමුදාව තහනම් ධීවර දැල් 239 ක් සොයා ගැනේ

නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූනී 04 වන දින මහරුප් නගර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධි ධීවර දැල් 239 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-05
වෙළඳ නෞකාවක රෝගීව සිටි පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහය වෙයි.

“කේප් වයලට්” නැමැති වෙළඳ නෞකාවේ සිටි උදරාබාදයකින් පීඩාවට පත් රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජූනි 04) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී....
2019-06-04
නාවික හමුදාව විසින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයාගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව අද (ජූනි 04) අළුයම ඉලුප්පුකඩවෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක් සොයාගැනීමට සමත්ව ඇත. ...
2019-06-04