සියළු පුවත්

නාවික හා සාගරික විද්‍යාපීඨයට නව ටෙනිස් ක්‍රිඩාංගණයක්

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදි කරන ලද නව ටෙනිස් ක්‍රිඩාංගණය අද (මැයි 31) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ සුරතින් විවෘත කරන ලදී....

2019-05-31

ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 30 වන දින කණුකෙටිය, හුංගම ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-31

පොඩුවකට්ටු කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් විසින් 2019 මැයි 30 පොඩුවකට්ටු කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-05-31

කේරළ ගංජා ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 29 වන දින හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගු...

2019-05-30

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අනවසර වැලි කැනිම් කටයුතු සිදු කරන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සහ වලා...

2019-05-29

නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් අනුශූරතාවය දිනා ගනියි

2018/2019 අන්තර් සමාජ ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ පළමු පෙළ ‘බී’ කාණ්ඩයේ අනු ශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ...

2019-05-29

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2018 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (මැයි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් ...

2019-05-29

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සුදානම

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (මැයි 28) නාවික හමුදාව කටයුතු කරන ලදී. ...

2019-05-28

උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කපිල සමරවීර වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් කපිල සමරවීර අද (මැයි 28) උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2019-05-28

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් එක්ව 2019 මැයි 27 වන දින සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි පැකට් 08 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-28

කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....

2019-05-26

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදිකරන ලද නාවික විවාහක නිවාස දෙකක් විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදි කරන ලද නාවික විවාහක නිවාස දෙකක් (02) 2019 මැයි 25 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ගේ අතින් විවෘත කරන ලදී....

2019-05-26

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින වලල්තොඩ්ඩම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-26

නාවික හමුදාව එරක්කන්ඩි වෙරළ තීරයේදී මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සමඟ ධීවර යාත්‍රාවක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින එරක්කන්ඩි වෙරළ තීරයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත. ...

2019-05-26

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 25) මුලතිව්, ගරුකන්ද ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-25