සියළු පුවත්

තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ පිහිටි ශ්‍රි බෝධිමඵව විහාර පරිශ්‍රයේදී 2019 අගෝස්තු 03 වන දින රියර් අද්මිරාල් (විශ්‍රාමික) ලක්‍ෂමන් ඔබේසේකර ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.‍ ...

2019-08-04

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මලාවේ තවත් එක් පියවරක් අද (අගෝස්තු 03) දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2019-08-03

‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කොවිලේ වාර්ෂික ‘ආදිපුරම් පූජාව’ පැවැත්වීමට නාවික හමුදාව සහාය

නයනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන ‘ආදිපුරම් පූජාව’ අද (අගෝස්තු 03) පැවැති අතර, එම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය දායකත්වය සපයන ලදී. ...

2019-08-03

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 08 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අගෝස්තු 03) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 ක් දිගැති තහනම් ධීවර දැල් 08 ක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-08-03

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව සිය අභිමානවත් දෙවන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා පන්තියට ප්‍රථමයෙන්ම එක් වූ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව 2019 අගෝස්තු 02 වන දින සිය අභිමානවත් දෙවන සංවත්සරය සමරන ලදී. ...

2019-08-03

පානම කළපුවේදී අනතුරට පත් විදේශිය ජාතිකයෙකු හට නාවික හමුදාව ප්‍රථිකාර කෙරේ

ආරුගම්බේ, පානම කළපුවේ විනෝදය පිණිස දියමත ලිස්සා යෑම නොහොත් සර්පින් ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් විදේශීය පුද්ගලයෙකු හට 2019 අගෝස්තු 02 වන දින නාවික හමුදාව විසින් ප්‍රථිකාර කරන ලදී...

2019-08-03

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රුසියාවේ නිල සංචාරයක නිරත වෙයි

රුසියානු නාවික හමුදාව විසින් සිදු කල ආරාධනයකට අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 ජූලි 27 වන දින සිට ජූලි 30 වන දින දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වන ලදී. ...

2019-08-02

බිඩී කොළ කිලෝග්‍රෑම් 36 ක් සොයා ගැනේ

ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ පාවෙමින් තිබූ බිඩී කොළ කිලෝග්‍රෑම් 36 ක් 2019 අගෝස්තු 02 වන දින ධීවරයින් විසින් සොයාගෙන ඇති අතර, ඔවුන් විසින් එම බීඩි කොළ තොගය ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය වෙත භාර දී...

2019-08-02

ශ්‍රී ලංකා නාවික නෞකා ‘අග්බෝ’ ආයතනය සිය 22 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘අග්බෝ’ ආයතනයේ 22 වන සංවත්සරය 2019 අගෝස්තු 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදි....

2019-08-02

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදා පුද්ගලයින් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අගෝස්තු 01) කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.120 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....

2019-08-01

කොමාණ්ඩර් සුදත් රන්තැන්න ශ්‍රීලංනානෞ ‘රණරිසි’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණරිසි’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සුදත් රන්තැන්න අද (අගෝස්තු 01) වැඩ භාර ගන්නා ලදී. ...

2019-08-01

නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ගම්පහ දිස්ත්‍රික්කයේදී

නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ එකකය විසින් 2019 ජූලි 29 සහ 31 යන දෙදින ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී....

2019-08-01

නාවික හමුදා මෙහෙයුමකින් බිඩී කොළ තොගයක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් විසින් 2019 ජූලි 31 වන දින කච්චතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීම් වලදි බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-07-31

කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (ජූලි 31) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-07-31

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජූලි 31) නාවික හමුදා බාරයට ගන්නා ලදී....

2019-07-31