සියළු පුවත්
“රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ වැඩසටහන් රැසක් නාවික හමුදා මුලිකත්වයෙන් යාපනයේදී පැවැත්විනි.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා කිහිපයක් 2019 අගෝස්තු 23 සිට 26 දක්වා යාපනය හා එහි දුපත් ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර ...
2019-08-28
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 55 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (අගෝස්තු 28) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 55 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-08-28
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
මේජර් ජෙනරාල් යු සුරේශ් කුමාර් ( Major General U. Suresh Kumar) ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය දූත පිරිසක් අද (අගොස්තු 27) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. ...
2019-08-27
ලුතිනන් කොමාණ්ඩර් ඉරේෂ් රන්සර ශ්‍රීලංනානෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ඉරේෂ් රන්සර අද (අගෝස්තු 27) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) අතුල බණ්ඩාර ...
2019-08-27
නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩ සටහනක් යාපනයේ වඩමාරච්චි හිදී පවත්වයි.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව වඩමාරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩසටහනක් වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේදී 2019 අ...
2019-08-27
නෞකාවක අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් පෞද්ගලික සමාගමකට අයත් නෞකාවක සේවය කරමින් සිටි අනතුරට ලක්වු නාවිකයෙකු අද (අගෝස්තු 26) අළුයම කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී....
2019-08-26
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 අගෝස්තු 25 වන දින උතුරු මැද නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද...
2019-08-26
නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩ සටහනක් යාපනයේදී
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව වේලනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩසටහනක් වේලනි සරස්වති විද්‍යාලයේදි 2019 අගෝස්තු මස 23 වන ...
2019-08-26
කේරළ ගංජා සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 25 වන දින කල්පිටිය, පල්ලීවසල්තුරායි ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 150 ක් සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-08-26
ආපදාවට පත් ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ තොගයක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 24 වන දින තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වු මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සොයාගෙන ඇත. ...
2019-08-25
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 2264.9 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 23 සහ 24 දිනයන්හිදී මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-08-25
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් 2019 අගෝස්තු 23 උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ...
2019-08-24
ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු මස 22 වන දින ත්‍රිකුණාමලය, සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට සහය විය....
2019-08-24
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 574.5 සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 23 වන දින මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-08-24
කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983 ක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (අගෝස්තු 24) අළුයම සිදු කරන ලද සෝදිසි කිරිමකදී මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා බාරයට ගන්නා ලදී....
2019-08-24


