සියළු පුවත්

නාවික හමුදා රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම අද (මැයි 19) උදෑසන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස ...

2019-05-19

වෙසක් පුර පස‍ලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් නාවික හමුදා මූලස්ථානයේදී

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිණිර්වානය සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන නාවික හමුදා මුලස්ථානයේදී සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් අද (මැයි 18) පැවැත්විය....

2019-05-18

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් තලෙයිමන්නාරම, ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද රැස්විම් ශාලා ගොඩනැගිල්ල 2019 මැයි 16...

2019-05-17

අනතුරට පත් විදේශිය රුවල් යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහාය

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) ගාල්ල, රූමස්සල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි....

2019-05-16

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) ත්‍රිකුණාමලය, නොර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-16

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) වෙත්තලකර්නි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-16

කේරළ ගංජා කිලෝග්‍රෑම් 76.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 15) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 76.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත....

2019-05-15

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ථෙරපුත්ත’ ආයතනය සිය 10 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘ථෙරපුත්ත’ ආයතනයේ 10 වන සංවත්සරය ඊයේ (මැයි 14) අභිමානවත් ලෙස සමරන ලදි....

2019-05-15

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 14) ත්‍රිකුණාමලය, කඩකාරච්චෙනායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-15

ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතනය සිය 10 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

වයඹ නාවික විධානයට අයත් මොල්ලිකුලම් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතනයේ 10 වන සංවත්සරය ඊයේ (මැයි 14) අභිමානවත් ලෙස සමරන ලදි....

2019-05-15

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 14) උප්පාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-15

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සිංගප්පුරුවට ලඟා වෙයි

ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව පසුගිය මැයි 12 වන දින සිංගප්පුරුවේ චැංගී වරායට ලඟා විය....

2019-05-15

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, රවුන්ඩ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-14

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, කඩකාරච්චෙනායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-14

නාවික හමුදාව වෙරුගල් ආරු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 11 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, වෙරුගල් ආරු ප්‍රදේශයෙදී අඩි 75 දිගැති තහනම් ධීවර දැල් 11 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-05-14