සියළු පුවත්
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා ඊයේ (මැයි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. ...
2019-05-14
ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

එළඹෙන මැයි 18 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝය දින නිමිති කර ගනිමින් ඊයේ (මැයි 12) නාවික හමුදා සාමාජිකයින් විසින් මොරටුව, ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ දරුවන්ගේ සුවදුක් විමසිමට එක් විය. ...
2019-05-13
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 12) පොල්මල්කුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-13
ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේදී සැක කටයුතු ධිවර යාත්‍රා 02 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 12) ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේදී සැක කටයුතු ධීවර යාත්‍රා දෙකක් (02) සොයා ගෙන ඇත. ...
2019-05-13
තලෛයිමන්නාරම වැලි පර අතර සිරවි අනතුරට පත් ධීවර යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා නාවික හමුදා සහාය

තලෛමන්නාරමට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ වැලි පර අතර සිරවි අනතුරටපත් ධීවර යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා අද (මැයි 12) නාවික හමුදා සහාය ලබා දෙන ලදි. ...
2019-05-12
ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව කොළඹ වරායට

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (මැයි 12) කොළඹ වරායට සේන්දු වෙයි....
2019-05-12
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති පිළිගැනීමේ උත්සවය කොළඹදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන පිළිගැනීමේ උත්සවය ඊයේ (මැයි 11) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ...
2019-05-12
මුහුදේ අනතුරට පත් ධීවරයින් දහදෙනෙකු (10) නාවික හමුදාව විසින් බේරා ගනියි

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 11) දකුණු මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් දහදෙනෙකු (10) බේරා ගැනීමට සමත් විය....
2019-05-11
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 70 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 11) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 70 සොයා ගැනීමට සමත්ව ඇත....
2019-05-11
කේරළ ගංජා කිලෝග්‍රෑම් 79.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 11) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 79.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2019-05-11
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 20 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 10) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී තහනම් ධීවර දැල් 20 සොයා ගැනීමට සමත්ව ඇත....
2019-05-10
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 10) කොක්කුතුඩායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගෙන ඇත....
2019-05-10
ගාලු කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපතිතුමන් සුරතින් විවෘත කෙරේ

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද (මැයි 10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි. ...
2019-05-10
62 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගනු ලැබූ නව ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (මැයි 10) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ...
2019-05-10
කේරළ ගංජා ගෑම් 180 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 09) මුතුර් ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා ග්‍රෑම් 180 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-10