සියළු පුවත්

නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 16 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 152 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-17

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ උත්සවයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි අවසන් ඇසළ මහා පෙරහැරට සමගාමිව පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී 2019 අගෝස්තු 15 වන දින දියකැපීමේ උත්සවය පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී. ...

2019-08-16

නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.05 ක් තලෙයිමන්නාරමෙන් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 16) අළුයම තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-08-16

නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් තවත් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් 2019 අගෝස්තු 15 වන දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසලින් ගලා බසින කටු ඇල පිරිසිදු කිරීම සඳහා කටයුතු කරන ලදී. ...

2019-08-16

රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැ‍ගෙන ඒමට නාවික හමුදා සහාය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (අගෝස්තු 15) නාවික හමුදාව කටයුතු කරන ලදී....

2019-08-15

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 14 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-08-15

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත. ...

2019-08-15

ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාවේ දෙවන මුදවා ගැනීමේ මෙහෙයුම

මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (අගෝස්තු 15) ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව කටයුතු කරන ලදී....

2019-08-15

කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අද (අගෝස්තු 15) අළුයම යාපනය, මුරුතන්කර්නි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-08-15

වෙත්තලකර්නි ප්‍රදේශයෙන් අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 14 වන දින වෙත්තලකර්නි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බොම්බයක් සොයා ගන්නා ලදී....

2019-08-15

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 83.6 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 14) තලෙයිමන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 83.6 ක් සොයා ගෙන ඇත....

2019-08-14

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 අගෝස්තු 12 නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-08-13

නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 451.1 සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 13) අළුයම මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-08-13

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් පතොරම් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මාන්කුලම්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ 2019 අගෝස්තු 12 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් තොගයක් සොයා ගෙන ඇත....

2019-08-13

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2019 අගෝස්තු 12 මාතර, නූපේ ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....

2019-08-13